රාවණ | Ravana by Viraj Bathiya & Poorna Sachinthana

දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

දෙරණ සරණ සුබසිධි මංගල ගජ
තරන ධරණ මන්දර සිඳ බිඳලන
තෙදින ඔදින සිහ රජ කේසර රණ
මරුත චණ්ඩ පරයන සිඳු රාවණ

රාවණ…………..

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

කුලය රිවි පතිඳු විජිනි සැර ඇතිඳු
ලොවම දණ නැමුණු දසිඳු දෘඩ නමුණු
විරිය මන දැරුණු ගගන ජය ගැණුනු
ධරම මනු දෙවිඳු අසුර සෘෂි යඛිඳු

රාවණ……………

මේරු මහ ඉඳුකීල පරයන
රජිත දාබිඳු පඨවි පනනල
ඕ…….ඕ……..ඕ…….ඕ…..
ධාරු සජ්ජිත කුලුණු ගුණබල
දියත දුලකල නිරිඳු රාවණ
රාවණ…………… රාවණ………..

Song Summary

The song glorifies King Ravana as a mighty, noble, and legendary ruler whose strength, wisdom, and power command reverence across heaven, earth, and all beings.

Song Meaning

This song is a poetic praise of Ravana, portraying him not as a villain but as a heroic, divine, and unmatched king. Using powerful classical imagery and archaic Sinhala, it describes Ravana as a ruler of immense physical strength, courage, and intelligence, capable of shaking mountains, commanding nature, and inspiring fear and respect in gods, humans, demons, sages, and spirits alike. The lyrics emphasize his royal lineage, unwavering valor, and cosmic authority, elevating him to a mythic figure who transcends ordinary kingship. Overall, the song reimagines Ravana as a symbol of pride, power, and cultural identity, celebrating his legendary stature and enduring legacy.

Leave a Reply