සිහිලසේ
පවනැල්ල ගත දැවටුනා
තුරු හිසේ
මල් රේණු යලි ඇහැරුනා
ඔය හදේ
හද ගැස්ම මට දැනෙනවා
මදහසේ
මුදු හැගුම හිත නිවනවා
හීන විල්තෙරේ
ඕවිල්ලෙ
ලංවෙලා මෙසේ
දෑසේ ආදරේ හැගුම් යාවේ
දැල්වූ සරාගී
කැල්මන් ප්‍රබා දේවා
ප්‍රේම යශෝගී හෘදේ ගිගුම් දේවා
විල් පියුමන් පවා
ගීකම් කී ඔබ ලදේ
සුපිපෙවී
එකසේ මා
සතුටේ සරා
සතුටින් උදම් වූ
පෙම්වත් කිරිල්ලී මා
රෑනෙන් මිදීලා යං යන්න සිත් සේ මා
සතුටින් උදම් වූ
පෙම්වත් කිරිල්ලී මා
රෑනෙන් මිදීලා යං යන්න සිත් සේ මා
සීත මේ කුලේ
නොපෙනෙන තුරා
පාලු ආකහේ අත්තටු සලා
සීත මේ කුලේ
නොපෙනෙන තුරා
පාලු ආකහේ අත්තටු සලා
හීන විල් තෙරේ
දූවිල්ලෙ ලංවෙලා මෙසේ
ජීවිතේ ආදරේ හැගුම් යාවේ
හීන විල් තෙරේ
දූවිල්ලෙ ලංවෙලා මෙසේ
ජීවිතේ ආදරේ හැගුම් යාවේ
Leave a Reply