2016

ආශාවරී | Ashawari by Kalpana Nayanamadhu

ආදර අඹරෝරෙදිඔබ මා මග හැර ගිය දා…කදුලැලි සයුරෝරෙහිකාලය ගිලී ගියා… මේ සදකැල්මවත්…මගේ දුක දැක්කා නම්…එදා…විදවන්න තිබුනා…මට ඔබ සිහිකර මෙදා… ආශාවරී ඔබේ නම පවා…මියුරුයි කියා…සිතුවත් එදා…ආශාවරී ඔබ ඒ තරම්…වියරුයි කියා…සිතන්නටවත් මට…

Miniseku Pita Nagi Asaruweki / මිනිසකු පිට නැගි අසරුවෙකි – Sunil Edirisinghe

මිනිසකු පිට නැගි අසරුවෙකි… ඒ බර ගෙයි වහලට බරකී… පාන්දරින් පැරදුනු ඒ මිනිහා… හැන්දෑවෙත් අසුපිටට නගී… මිනිසකු පිට නැගි අසරුවෙකි… ඒ බර ගෙයි වහලට බරකී… පාන්දරින් පැරදුනු ඒ මිනිහා… හැන්දෑවෙත්…

Malata Suwada Se / මලට සුවද සේ – Sunil Edirisinghe

මට සුවද සේ යොවුන් ජීවිතේ… පිළිගමු අපි නැවුම් ආදරේ… මට සුවද සේ යොවුන් ජීවිතේ… පිළිගමු අපි නැවුම් ආදරේ… හද සිනාවේ… නෙතු දයාවේ… මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි… බඹර තුඩක…

Paata Dedunu Sedila / පාට දේදුනු සේදිලා – Sunil Edirisinghe

පාට දේදුනු සේදිලා ඈත කදු යායේ… සීත රෑ සද පීදිලා… නීල තරු යායේ… ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැගී මීදුම් වලා ලෙසින් පාවී ඈතින් හැපී බිදේ… පාට දේදුනු සේදිලා…

Me Tharam Siyumalida Kalugal / මේ තරම් සියුමැලිද කළු ගල් – Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා… මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා… දෑස් දුන් මිනිසා සොයා… කළා වැව ළඟ ඉළුක් හෙවණක මැටි පිළක පැදුරක් එලා… රිදුම්…

Soya Plisaranak / සොයා පිළිසරණක් – Sunil Edirisinghe

සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ… ඔබේ බුදු වදනක් ගෙවා සුවහස් යොදුන් මේ කතරේ… සොයා යන මං නොදැන මේ අඳුරේ… ගෙවා සුවහස් යොදුන් මේ…

Kubuk Gahe Mal Pipila / කුඹුක් ගහේ මල් පිපිලා – Sunil Edirisinghe

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ… කුඹුක් ගහේ මල්…

Sayurak Nodutu Gagula / සයුරක් නොදු‍ටු ගඟුලක් – Sunil Edirisinghe

සයුරක් නොදු‍ටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ… වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නේ නෑ… සයුරක් නොදු‍ටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ… වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නේ නෑ… කඳුලක් නොසැලු නෙතකින් හස‍රැල් සොයන්න එපා……

Sandakada Pahanaka / සඳකඩපහනක – Sunil Edirisinghe

සඳකඩපහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී.. කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියැවේ.. යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතුවෙද්දී.. නොපෙනෙන ඈතක ඈගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී……

Ran Samanalayo Punchi Kakuliyo / රන් සමනළයෝ පුංචි කැකුළියෝ – Sunil Edirisinghe

රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා මීදුම් සළුවේ තුරු මල් උයනේ කොයි යන්නේ පියඹා රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා පෙම්බර ආල හිතේ ගී…