Kubuk Gahe Mal Pipila / කුඹුක් ගහේ මල් පිපිලා – Sunil Edirisinghe

Sinhala song lyrics with music notes illustration

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ…

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ…

වක්කලමේ තොටමුණ ලඟ දියරළ සැඩ නැතේ…
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ…
ලැජ්ජාවෙන් මුව රතු වී නෙතු බාන බිදේ…
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ…

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ…

උණ පඳුරේ සිලි සිලි‍යෙන් මුමුණන සීපදේ…
මට විතරක් ඇහුනම ඇයි හොදනැති වග නගේ…
හිතකට මල් මේතරම්ම එබිකම් කර නැතේ..
නෙළුම් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ…

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply