November 2019

කතිරිනා | Kathirina by IRAJ ft. Malindu & Hirushi Jayasena [2019]

කතිරිනා කතිරිනා ඔය හැඩහුරු කම් නපුරු දෙතොල් කතිරිනා කතිරිනා ඔය හැඩහුරු කම් නපුරු දෙතොල් මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකල් සතුට බෙදා දේවි මගෙ සයන පුරා දිලිසේවී එළිවෙනකල් සතුට බෙදා දේවි…

මිතුරෙකු වාගේ | Mithureku Wage by Shihan Mihiranga [2013]

මිතුරෙකු වාගේ ආදරේතවකෙකු දේදෝ සංසාරේලංවෙලාහිත් හදනා පැහැදිලි අහසින්දල රැලි සයුරින් හෝකරදර වටලා සුවය දෙනාහිතවත් කම් මුමුනනාහද ගෙත්තම් කර ගෙනාවේදනා වැලදගෙනා රකින්න මේ කදුලි ඒ ප්‍රාර්තනාතාරුකා දිනා දෙනා ගායනා මනුසත් කම්…

පිණි කැට | Pini Kata by Costa x Blaze [2019]

පිණි කැට වැටෙනවා අහසින් පොද සැරසුනේ මම ගෙදර දුවන්නට කුඩයක් යයි මම ඉහලන්නට නමුත් හිත ගියේ වැස්සේ තෙමෙන්නට පිණි කැට වැටෙනවා අහසින් පොද සැරසුනේ මම ගෙදර දුවන්නට කුඩයක් යයි මම…

රාමුවෙන් පිට | Ramuwen Pita by Costa [2019]

රාමුවෙන් පිට යන්නෙ තාම මා ලගින් උබ ඉන්න තාම ඔබ රූපයෙන් අද මැන්නේ මාව රූපයක් විතරයි ද තාම කාමරේ අපි අන්දකාර කාමයෙන් අපි ලං වෙලාද ඔබ මීදුමෙන් දැන් මත් වෙලාද…

හැදෙන්නෙ නෑ | Hedenne ne by La Signore (Lahiru Perera) [2019]

පීඩිත පංතිය පීඩිත උන දෙන් දනපති පංතිය දනවත් උන දෙන් මද්‍යම පංතිය අමතක උන දෙන් ඉපදුන දා ඉද කඩේම ගිය දෙන් හොදයි හොද වැඩේ රට කන එකාගෙ බඩ ලොකුයි රට…

කොන්ත තරුඑළි | Kontha Tharueli by Tharindu Damsara [2019]

කල්වාරි කදු පාමුල මග්දලේනා මරියනි සාංකාමය දෑස් පතුලින් කොන්ත තරුඑළි දැල්වුනි පින්තාරු කල සිහින නගරයේ සංසාරයේ සලු මිදුනාද ප්‍රේමියේ නින්නාද දී ඇසෙන කන්තාරු හඩට සන්තාප සුසුමකින් ඇහැරෙමි හුරු පුරුදු කදුලකින්…

කිකිළි දූපත | Kikili Dupatha by Prauda Buwaneka [2019]

කැලැත්තී මුහුද හුළඟට “පචස්” ගා වදින රැල්ලට යළිත් යළි – යළිත් දියවෙන බිමක් තියෙනවා… කොට කොටා සයින් යන එන එහි දෙපා සතුන් ගැන දැන කිකිළි දූපතයි ඒකට නමක් කියනවා.. පහුරු…

තුරුලේ නිදන් (මනමාලී 2) | Thurule Nidan (Manamali 2) by Iraj ft. Romaine Willis [2017]

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ නොහඩා ඉන්නේ…

මනමාලී | Manamali by Infaas ft. Iraj & Janani [2013]

මගෙ ආදරෙ හිමිකාරී නෙත් මානේ මනමාලී ඔබෙ ආදරෙ හිමිකාරී අද ඔහුගේ මනමාලී සුපෙම් නෙතගින් බලාලා ඔයා නෑ ඉඟී කළේ මගේ සෙනෙහේ පතාලා ඔයා නෑ ඇමතුවේ මගෙ ආදරෙ හිමිකාරී නෙත් මානේ…

ආදරේ (Cover) | Adare (Cover) by Sajitha Anthony & Buvi [2019]

අහස පොලව උහුලනවලුඉරත් හදත් මූහු වෙනවලුපටන් ගත්තු දාට ආදරේ සිනහ පදුරේකදුලු සුසුම් පොකුර ආදරෙනෙතට පිරිත් පැන් ඉහිනාසිදුර ආදරේනෙතට පිරිත් පැන් ඉහිනාසිදුර ආදරේකදුලු වගුරේසිනහ පොට්ටු වඩන ආදරේසිතට තට්ටු කරනසිහින කෙවිට ආදරේ…