December 2019

ශාරධා | Sharadha by Lahiru Liyanage ft. Yasas Medagedara [2019]

දිසි හීන ගානේ උපනා විමානේඇසි මීන තීරේ ඉගි තාල තේරේආශා රසේ වෑහෙනානාරී දෙතොල් ලං වෙනා දිසි හීන ගානේ උපනා විමානේඇසි මීන තීරේ ඉගි තාල තේරේආශා රසේ වෑහෙනානාරී දෙතොල් ලං වෙනා…

මතකේ හසරැල් | Mathake Hasaral by Dushyanth Weeraman

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මංදරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්ඔබ ඇයි කුරිරු මේ තරම්සිතක් නැති කෙනෙක් මෙන්මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම්මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ…

සඳ සේ බැස නොයා | Sanda Se Basa Noya by Nirosha ft. Dammika

Deeply emotive ballad pleading for eternal presence and romantic stability. Song Lyrics සඳ සේ බැස නොයාමගෙ ලොවේ රැඳේ නම්කඳුලේ දුක දරා ඔබෙ නමින් හිඳින්නම්ඔබෙ දෑසේ…රැඳෙන්නම්, මියෙන්නම් පැතුමන් බිඳ දමාඔබ නොයා…

නුරා වසන්තේ | Nura Wasanthe by Nadeemal Perera ft. Pasan Liyanage

අදුරේ ගිලි තනි වීලා මෙසේනඬන් ඉතින් සොඳුරි මගේනොසිතා සිතා අතිතේ එදාබිදුනාට මනිමේකලාපිලිගන්නේ මා නුබ සීතාව සේහද මන්දිරේ සරසලා ගංගා තරංගා පරදන්න එපාඔය දැස කඳුලින් තෙමාපාවී ගියවේ අතිතේ කතාසැඩ මරුතේ රැලි…

ඔබමයි මා හද දිනුව (Cover) | Obamai Ma Hada Dinuwa (Cover) by Sahan Liyanage ft. Dilki Nawoda [2019]

මා ප්‍රිය තෙපුලි – මා සිත් රුවනි මා අනුරචනි – මා සිළුලුපුලි ඔබමයි මා හස කුසුම – ඔබමයි මා හද සුපුල පිනි දිය මගේ දිවි සැදූ…….. ඔබමයි මා දිවි සැදුව…

ලෝකයෙන් යමු | Lokayen Yamu by Nilan Hettiarachchi [2019]

සැපෙදී ලන් උනු දුකේදි ඈත් වුණුමටත් පෙම් කෙරූ තව එක පෙමක් තිබුවිස්වාසේ කඩ කරපු නුබට හිත් 2ක් සුදුමටත් වරදපූ නුබත් ඒ වරදම ලබපු ලෝකයෙන් යමුආයෙ ඉපදෙමුකොතැන හරි සතුටින් ඉන්න පතාමගේ…

ඩිජිටල් ප්‍රේමය | Digital Premaya by Stereomiinds ft. Rashinie [2019]

හැඟුම් උතුරන අවකාශේ..මා හද රඟහල් තැනුවා..නුහුරු මානෙක දුටු නුඹගේ පෙම් දැහැනට සිත බැඳුනා.. සිතුසේ පිදෙනා පෙම් වදනින් සිත් යාවුනා..වදනින් සිත් යාවුනා..රිසිසේ ඇඳෙනා පෙම් සිතුවම් හද රැවටුවා.. සිතුවම් හද රැවටුවා.. මා…

හමාර බණවර | Hamara Banavara by Ravi Royster [2019]

පුරුදු පාරෙම අදත් යනවාඒත් වෙන ගමනක් පුතේහුඟක් අය මගෙ පස්සේ එනවාතනිව ආ ගිය මගේකවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේහුඟක්බරනම් බිමින් තියපන්රිදෙනවා ඇති අත උඹේ කන්ද පාමුල සොහෙන හුරු…

සඳනාරී | Sandanaari by Harsha Withanage [2018]

හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා.. සුසුම් අංශු පාසා.. සුපෙම්වන්ත ආශා..රෑක මදනල…

හිරු මැකී යයි | Hiru Maki Yai by Amila Perera

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේනිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්රිදුම් දෙයි ආදරේ නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනානෙතු සලා…