ගැයූ ගී | Gayu Gee by Mariazelle Gunathilake ft. Nadeemal Perera [2019]
ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ.. මේ නව ලොවේහී නව ගී රස ගලාවී.. හද ගැස්මේ රිද්මය සොයාලා.. ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ.. මේ නව ලොවේහී නව ගී…
The biggest collection of Sinhala song lyrics.
ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ.. මේ නව ලොවේහී නව ගී රස ගලාවී.. හද ගැස්මේ රිද්මය සොයාලා.. ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ.. මේ නව ලොවේහී නව ගී…
අඳුරේ ගිලී තනි වීලා මෙසේ නාඩන් ඉතින් සොඳුරී මගේ නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණිමේඛලා… පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා… අඳුරේ ගිලී තනි වීලා මෙසේ නාඩන් ඉතින්…
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනීහිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනීගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේපැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ සඳ නොදන්න නමුදු සඳට එලිය…
පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ… මල් මල් සිහින ලෝකයේ… මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ… ලස්සන මේ යොවුන් වියේ… පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ… මල්…
கண்மணி அன்போடு காதலன் நான் எழுதும் கடிதமே பொன்மணி உன் வீட்டில் சௌக்கியமா நான் இங்கு சௌக்கியமே உன்னை எண்ணிப் பார்க்கையில் கவிதை சொட்டுது அதை எழுத நினைக்கையில் வார்த்தை முட்டுது (கண்மணி) உண்டான காயம் யாவும் தன்னாலே ஆறிப் போகும்…
වරක් දැක්කොත් ඈරැයෙත් නින්දක් නෑසුපෙම් සක්මන් පෑසුරම්‍ය සඳක්ය ඈ වරක් දැක්කොත් ඈරැයෙත් නින්දක් නෑසුපෙම් සක්මන් පෑසුරම්‍ය සඳක්ය ඈ ගිම්හානෙ හීනේ ඈ පායාලාසන්ධ්‍යාවේ ආදර රූ මවනාගිම්හානෙ හීනේ ඈ පායාලාසන්ධ්‍යාවේ ආදර රූ…
බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදි නොලි කවියක් තිබිය නොහැකිද හදේ යමි රිදුමක් දිදි තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනි සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක…
අහසක් වගේ හැඟුමක් හිතේ පිරී සුසුමක් පවා කවියක් වගේ… අහසක් වගේ පහසක් ඔබේ ආදරේ මා නැවතීලා ඒ ආදරේ… සන්තානයේ සීමා බීඳී රැව් දී රැඳී ගීයක් වගේ මා හා එදා… ළංවී…
චතාරික සමයට කොයින්දෑ ප්‍රේමයක හැඟුම් ඇස් ඉරා අලු බදාදාවක වැටෙයි වැහි ගීයක් ඉතිං දුක්කප්‍රාප්තිය ඇත නූපුරක නාදෙත් සඳ ඉතිං මං ගිහින් එන්නද නොකියාම කිසිවක් දෑස අඩවන් වූ පමාවට නූ නාද…
ප්‍රාතිහාරී නුරා ගේනා මීන දෑසේ මවා ආශා රූපසාරි මැවී පේනා චන්ද්‍රශෝභා රසේ පානා මනආශා රටා පානා හිත පෑහී සොබා ගේනා නේත්‍රා මානනා සිත පාරා පෑසිනා සීමා නෑ සිතා ඉඟි පානා…