October 2020

ආදර වෙඩිල්ල | Adara Wedilla by Chamara Weerasinghe

හීරෙනා පපුව දිගේවේදනා කන්ද වගේනුඹ ළඟින් උන්නු දිනේදින පොතේ ලිව්වා මා ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්පෑරෙන මතකය අරන් සමරමු දිනක්ඔබ ඉන්න මානේ ඔහු ඉන්නවානේඅපි මවපු ගින්නේ අපි දැවෙනවානේමා කළ…

ආදරයට | Adarayata Kandulu Genath by Chamara Weerasinghe

ආදරයට කඳුළු ගෙනත් නුඹ ගියදා දුරස් වෙලාකල්පයකට මැවූ පැතුම් මට මාවත් අහිමි කළාපිටුපාලා රිදවාලා ඈතට ගියත් ඔයාහිත හැඬුවා තනි වීලා කුළුඳුල් සෙනෙහෙ සොය‍ා හීනයක් වගේ තාමත් අපි ළංවුණු ඒ කාලේහීන…

අඩි සීයේ පාර | Adi Seeye Para Gawa by Chamara Weerasinghe

අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑසසංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තීමගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාමවහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේආල…

අමාවකට | Amawakata Atha Wanana by Chamara Weerasinghe

අමාවකට අතවනනා පිච්චමලීලමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹීපිච්ච පතට පැණි පෙරලා බොන යාමේපිච්ච මලට පැණි ඉහුනද සංකාවේපිච්ච මලට පැණි ඉහුනද සංකාවේ ලමැද හොවා හද සෙනෙහස දුන්නාටකුමක් කරන්නද සමනල් හිනාවටදෑත දිගු…

අප්පච්චී මං ආවා | Appachchi Man Awa by Chamara Weerasinghe

අප්පච්චී මං ආවා ඔබ නිදනා සොහොන ළඟටකඳුළු බිංදු රටා අනේ ඔබේ සොහොන් බිම මතුපිටඒ කඳුලින් ලියැ වී යන්නැති දුක ගෙන හැමදාකමමං තනි වී ඉන්න බැරිව ඔබ හිඳිනා මේ දෙරණක අමතක…

අම්මලාගේ | Ammalage Hitha Hadanna by Chamara Weerasinghe

අම්මලාගේ හිත හදන්නමට මනාලියො බලන්නනොගිය තැනක් නෑපෙම් කරලා මට බඳින්නඅපේ ලෝකෙ හදාගන්නඉඩ දුන්නෙත් නෑ හැඩ රුව හා සම්පත් ඇතිකී දෙනෙක්ව මං දුවුටදහිත රැවටෙන් නෑඔබ වාගේ තවත් කෙනෙක්ආත්මේටම හමුවන්නේ නෑඑහි සැකයක්…

සිදු සිදුනත් | Sidu Sidunath by Rookantha Gunathilaka

සිදු සිදුනත්සිදී නොයනසිත් කදුලු දියේ සදු නිවුනත්නිවී නොයන නෙත් එලිය ගෙනේමට ඇවිදින්කතා කරනමද සුළග වගේ මදු මලකටවඩා සුවදසිහින මල මගේ රග මඩලේඅඩ අදුරේමට නුඹ විතරයිපෙනුනේ දිලිසෙන ඒ නෙතු අද්දරකිම මා…

ඔබට ළං වී | Obata Lanvee by Raween Kanishka & Nuwandika

ඔබට ළං වී ලඟින් ඉන්නටහීන දැක්කට මංහිතින් වෙන්වී දුරක යන්නටකාරණා ඇත දැන් මටම වෙන් කළ හදවතේ ඉඩතව කෙනෙක් වෙනුවෙන්දෙන්නෙ කොහොමද මේවා බල බලඉන්නෙ කොහොමද මං ආදරේ මල් පියලි අතුරාහදවතේ මළුවේමගේ…

පෙමක් ඕන | Pemak Ona by Dimi3 [2020]

මට දෙන්න තරම් නෑනෙ හීන ගොඩක්ගලපන්න පන්නං යන්න බෑකට කොනක් අරන් දෙන්න හිනා පොඩ්ඩක්වැලපෙන්න පදම් තවත් නෑ ගන ගැලපුනත් හිත නැත්තං තවත්මම ඉන්න වරම් ගත්තත් රෑශුංගාරී නුඹත් මට දුන්න සුසුම්අරන්…

බොඳ වී ගිය | Bonda Wee Giya Warnayaka by Deshaka ft. Shamali

බොඳ වී ගිය වර්ණයකමැකී ගිය ඡේදයකඅරුත් සුන් දහම මතනිවී ගිය හැඟුම් පෙළ නුඹයි මමයිනොකියූ රහස් පෙළ බොඳ වී ගිය වර්ණයකමැකී ගිය ඡේදයකඅරුත් සුන් දහම මතනිවී ගිය හැඟුම් පෙළ නුඹයි මමයිනොකියූ…