හිතුමතේ සැරිසරා | Hithumathe Sari Sara by Dilki Uresha
හිතුමතේ සැරිසරාසිතුවිලි මගේ නැවතුනා මතකයේ පිටු පුරාඔය ඇස් ඉබේ ගෑවුනා සිත ලගපාත මුව මදහාසහොර රහසේම කවියක් වෙලාලග හැමදාම මගේ හැම දේමමට අදවාගේ නුබම තමා ඔබ නිසාඔබ නිසාමග නොහැරේවී සුසුමක් පවාදැනෙනවා…
The biggest collection of Sinhala song lyrics.
හිතුමතේ සැරිසරාසිතුවිලි මගේ නැවතුනා මතකයේ පිටු පුරාඔය ඇස් ඉබේ ගෑවුනා සිත ලගපාත මුව මදහාසහොර රහසේම කවියක් වෙලාලග හැමදාම මගේ හැම දේමමට අදවාගේ නුබම තමා ඔබ නිසාඔබ නිසාමග නොහැරේවී සුසුමක් පවාදැනෙනවා…
එන වස්සානෙකතව සැන්දෑවකමට කියාදෙන්නඔබ ගැන තව හිත හදාගන්න නොහැකිව මමතව කියාගන්න ඇත හිත යටතව ටික දොහයි අප හමුවනහිත හදාගන්න නොහැකිව මමතව කියාගන්න ඇත හිත යටනින්ද නොයයි ඒ බව දැන හඬා…
එන්න එළියට සොඳුර දැන්ඔබ පතා තරුමල් අවදියෙන්සඳ ඔබට පරදින හැටි බලන්නටඑන්න සොඳුරිය දොර ඇරන්… එන්න එළියට සොඳුර දැන්ඔබ පතා තරුමල් අවදියෙන්සඳ ඔබට පරදින හැටි බලන්නටඑන්න සොඳුරිය දොර ඇරන්… වැව් කුමුදු…
සීතල සුළඟේ සැහැල්ලුවෙන් මංපිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරාඑමි සිහිනෙක සිත මගෙ සෙමින් තියාසීතල සුළඟේ සැහැල්ලුවෙන් මංපිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරාඑමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා වළාපෙලක අතුරා සිහිනය…
A dream shatters in a single moment. Song Lyrics සිහිනය පුපුරා යයිඑක් නිමේෂයෙන්ප්‍රැතූ ප්‍රාර්ථනාසුනු විසුනුව යයි පියා සලා දුර ආකාසේයන්නට හැදුවා තටු ගිලී ගියාබොල් සුළගේ යයිඒ සිහිනය අද පුපුරාලයි සිතුවිලි…
චන්ද්‍රා පායන්නගංගා සිපගන්නහර්දේ චායා මවා රිද්දා සිපගන්නසීතේ වෑහෙන්නආලේ හිස්තැන් එපා නැතුවට කම්නෑ රන් මාලෙසිත බැදි මුතු පොට නුඹේ ආලේවියදම් අඩුවට කරකාරේගත්තට අඩු නෑ ආලේ චන්ද්‍රා පායන්නගංගා සිපගන්නහර්දේ චායා මවා රිද්දා…