හිතුමතේ සැරිසරා | Hithumathe Sari Sara by Dilki Uresha

Sinhala song lyrics with music notes illustration

හිතුමතේ සැරිසරා
සිතුවිලි මගේ නැවතුනා

මතකයේ පිටු පුරා
ඔය ඇස් ඉබේ ගෑවුනා

සිත ලගපාත මුව මදහාස
හොර රහසේම කවියක් වෙලා
ලග හැමදාම මගේ හැම දේම
මට අදවාගේ නුබම තමා

ඔබ නිසා
ඔබ නිසා
මග නොහැරේවී සුසුමක් පවා
දැනෙනවා දැනෙනවා
මුලු ලෝකයම හිත ලග කියා

ලංවෙන්න ලංවෙන්න
ගිනිගෙන තිබූ සිතුවිලි පවා නිවෙනවා
සංසුන්ව නවතින්න හදවත පුරා
පැතුමක් බලා ඉන්නවා

මා දැවුනා සිත ආයේ නිවුනා
මා දැවුනා සිත ආයේ නිවුනා

සිත ලගපාත මුව මදහාස
හොර රහසේම කවියක් වෙලා
ලග හැමදාම මගේ හැම දේම
මට අදවාගේ නුබම තමා

ඔබ නිසා
ඔබ නිසා
මග නොහැරේවී සුසුමක් පවා
දැනෙනවා දැනෙනවා
මුලු ලෝකයම හිත ලග කියා

dilki uresha new song,dilki uresha,dilki uresha new music video,hithakin dilki uresha,athakin dilki new song,ek villain returns sinhala song,nasunata mage dilki uresha,sansara sancharaye dilki uresha,nasunata mage dilki new song mp3,sinhala cover song,ek villain returns sinhala cover,athakin atha gilihenna dilki new song,aluth sinhala songs,aluth sindu,maine tera naam dil rakh diya cover song,new sinhala cover song,dil sinhala version,sajith v chathuranga

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply