August 2024

COLOMBO NO 1 by Reezy ft. AKIIY [2024]

ලේසි නෑ Shorty!කොළොම්පුර Homie!මේ වදන් දෙන්නේ රත් වෙන්න කන් Brodie!Ya’ll Better Run Homie!Real වැඩි Sorry!සිරා සිද්දි මේවා කියවන්නෑ පම්පෝරි SÌ…අපි වගේ වෙන්න හිතන්නේපාSÌ…කොළොම්පුර අංක එක..// සාදරෙන් පිලිගමි නාඳුන පුරයටලේ වල…

නුවර කුමාරී | Nuwara Kumari by Nipun Rajapaksha [2024]

නුවර ගමේ මැණිකේ ගෙදර නුවර කුමාරිමෙයා තමයි නුවර ගමේ පුංචි කුමාරි // මැනිකේ මට ම ගැලපෙනා රුපේනග්ගලා අපේ බක්කි කරත්තේන්කැන්දන් යන්නම් තරිකිට එක්කන් යන්නම් මුතු මල පොටක් ගෙලේ බදිවීබෝට්ටු තුන…

සපත්නීරෝෂයක් | Sapathneeroshayak by Nanda Malini & Abhisheka W

සපත්නීරෝෂයක් නෑ මගෙ ලොවේපතිනියගේ සුවඳ ඔබෙ සුවඳ නොවේදෙපත් රෑනක් කළේ සාපයයි රුවේඋදුරගත් හාදු සුව සිවිලිමේ මැවේ සපත්නීරෝෂයක් නෑ කියා ස්ථිරදගඳපාන මලක් වුව සුවඳ බව දන්නවදතුන්පතේ රෑනකට පියසමර කුමකටදහාදු උදුරන්න බෑ…

මනමාල මහතා | Manamala Mahatha by DJ JNK x Moniyo [2024]

එම්බල මනමාල මහත ‍, අදින් පස්සේ උඹ අවසානයිමින් මත්තෙන් ‍,හොඳ කෑමක් කන්න වෙන්නෑ රහටනොයෙකුත් බැනුම් මැද ‍, ඉන්න වෙන්නේ ඉවසාලයිවැඩ ඇරුනං පාටි බෑ දැං ‍,ගෙදර වරෙන් පහට ප්‍රේමේ කල කාලේ…

දගකාරී | Dagakaari by JTSP Boy [2024]

දගකාරී පෙම තවරන්නරෑ යාමේ තනිවෙන්නආසයි මා කාටත් හොරා.. මා ගාවින් තව වෑහෙන්නලග දැවටී සිපගන්නපෙම් හාදු දෙකපුල් තෙමා රෝස කැලෙන් පාවෙලාආවාදෝ මේ අංගනා…ඉදි නුබ ලග දැවටිලා ලස්සන නුඹේ දෙනුවන් දැකහිත ගැස්සීලා…