නිරායාසේ | Nirayase by We Plus ft. Piyath Rajapakse [2019]
A soft, emotional song about silent longing. Song Lyrics පාව ගියදා පවනේ රැල්ශේෂ වූ ඒ මතකේ මල්යාවීලා.. හීනේ හා… අහස කළඹා අඳුරේ කැන්තෙමුණු දා අසණි වැස්සේ මන්පා වීලා.. හීනේ හා……
The biggest collection of Sinhala song lyrics.
A soft, emotional song about silent longing. Song Lyrics පාව ගියදා පවනේ රැල්ශේෂ වූ ඒ මතකේ මල්යාවීලා.. හීනේ හා… අහස කළඹා අඳුරේ කැන්තෙමුණු දා අසණි වැස්සේ මන්පා වීලා.. හීනේ හා……
A classic ode to grace, beauty, and traditional dance. Song Lyrics සුකොමල බඳ ලෙලවාපය කිංකිණි සොලවාකිරිමෙන් බැබළෙන සඳලුතලේරඟ දෙන සුර නිළියේසුකොමල බඳ ලෙලවාපය කිංකිණි සොලවාකිරිමෙන් බැබළෙන සඳලුතලේරඟදෙන සුර නිලියේ නටුවෙන්…
A heartfelt question wrapped in longing. Song Lyrics දෙව්ලොව ඉඳලාපියඹා එන පාට විහඟුන්හෙමිහිට මුමුනාමට කිව් ඒ රුව කාගෙදෝ සිතුවිලි සනසාපවසා නැති හාදකම පෙම්හසුනක පටලා …මම එව්වා හමුවූවදෝ සොඳුරේ හඳත් නැති…
Hope shining through darkness and solitude. Song Lyrics අඳුරෙන් වෙන් වීදුර පියඹාලාසොයමින් යන්නම් මාආකාසේ ගන මීදුම් රැල්පට පීරාලාසොයමින් යන්නම් මාආලෝකේ ආකාසේ සඳ තරු නැතිරෑ යාමේ අඳුරේ ගිලීතනිවී මා හිඳිනා තැනේඈතින්…
A deep love felt through pain and warmth. Song Lyrics මට දැනෙනා | Mata Danena by Raveen Tharuka වෑරී වෑරී රිදුනාදුක දෝරේ දෝරේ ගැලුවාමං මත්වී ඔය ඇස් මත්තේගිලුනා රෑවී එලිවී…
A poetic sky of memories and tears. Song Lyrics අරුමැසි නුවන්ආගන්තුක කම් දරාකැඩපතක් වූ නුඹ එදාමතකේ දල සේයා රූ ඇඳෙනා අරුමැසි වදන්අකාලික වේ ද යත්ආගන්තුක වේ නමුත්මතකයන්.. විසිරුණු කඳුලු අරන්…
A raw rap about mindset, discipline, and self-mastery. Song Lyrics දෙබස් අඩුයි, මගෙ කතාවෙ වැඩි Actionsඇවිදිනවා හඳේ, නොවුනත් Jacksonහැම එකාටම නෑ මේ හිතේ Accessමම Sensei බැරිනං වෙයං Absent මේක සෙල්ලමක්…
A dark reflection on pain and rebirth. Song Lyrics හිත නෑ කතා කරේඅන්ධකාරේ නෙත මුලා වුනේඒ අන්ධකාර රෑ මැකී ගියේආයේ දේව්ලිය නැ සිනාසුනේ..මූලාවේ මේ හිත ආපු මාවතේමතකනම් තාම මේ හිතේඅන්ධකාරේන්…
A playful love song filled with charm. Song Lyrics අනේ මෙමාගේ වාසනාවේහැටි බලපන් නොම වී කම්පාවී හරි ආඩම්බර වී ඇස් නාඬාඈ ගැන කිව මැන මා හට කාරණා තව ඇගේ රුවැට…
A tender love song about unspoken feelings. Song Lyrics මේ අහස පාළුවේ තවඇයිද දැනුනේම එහෙමනුඹේ නෙතු දකිනා විටදි මාසවස තරුණයිනෙ තවමකියන්නේ කොහොම නුඹටහදින් ලියෙනා කවිය මා ඈ බිඳි හිත ආදරෙන්…