හැඟුමක මල් | Hangumaka Mal by Tharindu Nirmana [2021]

හැඟුමක මල් පීදිලා
සසරේ හුරු බව සිත පවසයි
ඔය නෙතු තුල කිමිදිලා
ඉන්නයි මගේ හීනේ

ඈත ස්වේත මීදුම් සලුවක පැටලී එනවදෝ
ඔය දෙනෙතේ පිරුනු ආදරේ අරුත පවසන්නකෝ

ඈත ස්වේත මීදුම් සලුවක පැටලී එනවදෝ
ඔය දෙනෙතේ පිරුනු ආදරේ අරුත පවසන්නකෝ
හමනා සීතෙ ඇසෙනා ගීත කාගෙදෝ
දෑස මානෙ නැවතිලා සොදුරු ගී වැල් මුමුනලා
මාගෙ සිහිනේ පාවෙලා සොදුරීයේ එනවදෝ

හැඟුමක මල් පීදිලා
සසරේ හුරු බව සිත පවසයි
ඔය නෙතු තුල කිමිදිලා
ඉන්නයි මගේ හීනේ

written by Tharindu Nirmana

Leave a Reply