දෛවය අපේ | Daiwaya Ape Iranama Wela by Shihan Mihiranga

Sinhala song lyrics with music notes illustration

දෛවය අපේ ඉරණම වෙලා
අප වෙන් කළා ඔබ දුන් සෙනේ මා ලග තිබේ
ඇස් දෙක වෙලා
මට ඔබ තරම් වෙනෙකෙකු නැතී
ආදරේ කළේ සදා
මගේ ජිවිතේ පුරා
දෛවය අපේ ඉරණම වෙලා
අප වෙන් කලා

දැන දැනත් විදවනා තරම්
දුක මටම දුන්නා
තව තවත් දුක තියා ඔයා
නොඑන බව කිවා
නික්මුනේ ඔබ කොහේ
අවසානයක් නොතියා
මගේ ආදරේ තවත්
ඔබටම තමා

දෛවය අපේ ඉරණම වෙලා
අප වෙන් කලා

දුර ඇතත් වෙන් වෙලා ඔයා
ලග වගේ දැනුනා තත
හත හදන් ඉන්නට තව බෑ
ඔබෙ අඩුව දැනුනා
නික්මුනේ ඔබ කොහේ
අවසානයක් නොතියා
මගේ ආදරේ තවත්
ඔබටම තමා

දෛවය අපේ ඉරණම වෙලා
අප වෙන් කලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply