ඔබ ආවොත් | Oba Awoth by Tharindu Damsara [2023]

කාලේ ගෙවිලා යනවා
ඇයගේ සෙනෙහෙ නොගෙවී තාමත් රැදිලා
තව දවසක හවසක ඔබ ආවොත්
මට කියාගන්න එක ආදරයක් අලුතින්

තෙමෙන දෙනෙත මත අත තියලා
මගෙ දුක පිසදා හිනැහී සිඹලා සනසා
තව දවසක හවසක ඔබ ආවොත්
මට කියාදෙන්න එක ආදරයක් අලුතින්

දවස දවස අපි ප්‍රේම කලා
මගෙ දිහා බලන් හිනැහී හිටියා ඊයෙත්
තව දවසක හවසක ඔබ ආවොත්
මට කියාදෙන්න එක ආදරයක් අලුතින්

written by Thiyunuwan

Leave a Reply