මනසේ මායා | Manase Maya by Anjana Kavinda [2025]

මා සිත් කවුලුව අතරින් හෙමිහිට
හිරිකඩ ඇදහැලුනේ
රැහැයි රෑන මැද පන්හිද එලියේ
ඈ සිටියා දුටුවේ
වැහිසැඩ අදුරුයි සිතුවිලි ගැබුරේ
දෑස වසා සිටියේ
ඈ මට කිසිදා නෑ කෙරුවේ පෙම්
මා සිත එය මැව්වේ

මනසට සියල්ල අද මුල්වී
මනසට අසුවී මා සිරවී

රිදි රිදී ගැලුවේ හිත පලාගෙන
ගිලිලා මිරිකිලා සිදලන ප්‍රේමේ දුක

ඔරුවක් පැද යන තොටියගේ බාධක
දැක දැක මනසින් පැදයයි මේ පෙම නුබ මම
තණ්හා රති හිතයට වටකර නුබ ගැන කියන
සිතුවිලි ගොඩක් මහා වැස්සක

බුදුන් දැකි මායා ලොව නුබ දැක මවනා මම
මිදෙන්න මට තව ගව්දුර සසරක් ඕනිද ඉන්න
හිතුවෙම මම දකින ඇහෙන සියල්ල
මනසේ මායාවට අසුවූ මුසාව..

ටික් ටික නැති වී යන්නේ
මගෙ මිනිත්තු
නුබ ඇත්තට එහි නැති
මේ මගෙ කතාව
මම නැවතුන සන්සුන්
උන ප්‍රේමයේ දොර වැසුනම
නුබ තව නැති සිතුවිලි මැද
ආදරයම මනසේ මායාව

written by Madhusha Dilhani

Song Summary

The song reflects a lonely mind trapped in self-created love, where imagination turns into pain after realizing the beloved was never truly there.

Song Meaning

This song explores emotional illusion and unreciprocated love born purely from the mind. The narrator quietly observes a woman in the night and unknowingly creates a love that never existed, mistaking imagination for reality. Rain, darkness, and drifting thoughts symbolize inner confusion and emotional weight. Although the woman never showed love, the heart clung to desire, suffering deeply as time slips away. Buddhist imagery highlights the contrast between truth and illusion, suggesting attachment as a source of suffering. The song ultimately reveals a painful realization: the love was a mental construction, and healing begins only when the heart accepts that the story existed solely within the mind.

Leave a Reply