A nostalgic 2026 ballad about holding onto memories of lost love.
Song Lyrics
කීව ආලේ කතා
මා හදේ නැවතී ගියා
පෑව ආලේ නුරා
දැවටී මා හිතවටා
රිදවන්න ලං වෙන්න
මා හදේ සැගවිලා සෑමදා
සන්තාපයේ තනිවෙලා මා
පාලුවේ…
අපගේ මතක බොද වී නම්
මම මං අතර තනිවෙන්නම්
ආයෙත් සුලග නුඹ වී නම්
අහසේ ඇවිද මම යන්නම්
එ දෑසින් කීව හැගුමේ මා
යලි මා ආලෙ පැටලේ නම්
මතකෙන් දැවි දැවී ආයෙත්
යළි මා ඔබගේම වේනම්
හද මාගේ දැන් තනිවීලා
කදුලින් අපි ඇයි ගොලුවීලා
ඔය දෑතේ මා දැවටීලා
තනිවෙන්නම් මා මේ මාවතේ පුරා
රිදවන්න ලං වෙන්න
මා හදේ සැගවිලා සෑමදා
සන්තාපයේ තනිවෙලා මා
පාලුවේ…
අපගේ මතක බොද වී නම්
මම මං අතර තනිවෙන්නම්
ආයෙත් සුලග නුඹ වී නම්
අහසේ ඇවිද මම යන්නම්
එ දෑසින් කීව හැගුමේ මා
යලි මා ආලෙ පැටලේ නම්
මතකෙන් දැවි දැවී ආයෙත්
යළි මා ඔබගේම වේනම්
Song Information
Song Title: Apage Mathaka (අපගේ මතක)
Artist: Nethsara Weragoda
Lyrics: Kashmira
Genre: Melodic Pop / Ballad
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Apage Mathaka” (Our Memories) is a tender and reflective 2026 ballad that explores the struggle to let go of a past relationship that still resonates deeply. The song is characterized by its melancholic yet soothing melody, capturing the narrator’s willingness to wander within the “fog” of their memories, hoping to find a remnant of the love that once defined them.
Song Meaning
The song is a heartfelt exploration of devotion beyond physical separation. The title “Our Memories” refers to the shared history that the narrator cannot seem to release. Even as those memories start to blur (“boda wee nam”), the narrator expresses a desire to become lost within themselves rather than face a world where the partner is truly gone. Themes of abandonment, the persistence of emotional attachment, and the yearning for a second chance—or at least a moment of reconciliation—are central. The narrator is willing to endure the pain of past memories if it means keeping the partner close in their heart, showing a deep, almost painful, loyalty.
Frequently Asked Questions (FAQ)
What is the core conflict of the narrator?
The narrator is torn between accepting the end of the relationship and the desire to stay anchored in the memories they shared, even if those memories are becoming faint or causing them pain.
What does the narrator mean by “walking through the sky” if the partner becomes the wind?
It is a poetic metaphor suggesting that the narrator is willing to follow the partner in whatever form they take, emphasizing that the narrator’s love is not tethered to physical presence but to the essence of the connection.
Does the song offer a sense of resolution?
No; it remains in a state of longing. The narrator concludes by reaffirming their willingness to be lost in the memories (“yali ma obagemi wenam”), suggesting that they are not yet ready to move on.