ආදර කතාව | Adara Kathawa by Shehara Alahakoon & Janana

Sinhala song lyrics with music notes illustration

A captivating and soulful 2023 duet by Shehara Alahakoon and Janana exploring heartbreak and yearning.

Song Lyrics

හිත ළඟ ඉවසන්න මල්පෙතී
ඔබ ළඟ මට නැතුවමත් බැරී

හිත පාරන ආදර
කතාවක් මේ

හිරිවැටුනු ඔය
රත් තොල් පෙතී

සිපගන්නට
නුඹට ළං වුනී

මල් වරලක දැවටෙනා
මේ සන්සාරේ

තව පාරක් තව පාරක්
ඔය හිත ගැන වද වෙන්නෑ

එක පාරක් එක පාරක්
සුවඳට මම අහුවෙන්නෑ

හිත ගැන මම
තනිවම අඬ අඬ ඉඳ

ඔබ නැති ලොව හිත
ඇතුලෙම මවනා

තව පාරක් තව පාරක්
ඔය හිත ගැන වද වෙන්නෑ

මෝසම් මල් වාරේ මල් වාරේ
නුඹ නැති සන්තාපෙන්ම මන් ආවේ

හෙමිහිට කාටත්
නොකියා රහසින් දැන්

නුඹගෙම තුරුලට
වී රෑ යාමේ

තව පාරක් තව පාරක්
ඔය හිත ගැන වද වෙන්නෑ

එක පාරක් එක පාරක්
සුවඳට මම අහුවෙන්නෑ

හිත ගැන මම
තනිවම අඬ අඬ ඉඳ

ඔබ නැති ලොව හිත
ඇතුලෙම මවනා

තව පාරක් තව පාරක්
ඔය හිත ගැන වද වෙන්නෑ

මෝසම් මල් වාරේ
මල් වාරේ

නුඹ නැති සන්තාපෙන්ම
මන් ආවේ

හෙමිහිට කාටත්
නොකියා රහසින් දැන්

නුඹගෙම තුරුලට
වී රෑ යාමේ

පවසන්නට නුඹට ළං වුනි
මල් සුවඳට බිඟුන් පලි නැති

මේ වසන්ත කාලයේ
රොන් පීදෙන්නේ

ශුංගාර මේ රත්
තොල් පෙතී

පවසන්නට කතා
මට නැති

හිත පාරන ආදර
කතාවක් මේ

හිත ළඟ ඉවසන්න
මල්පෙතී

ඔබ ළඟ මට
නැතුවමත් බැරී

හිත පාරන ආදර
කතාවක් මේ

හිරිවැටුනු ඔය රත් තොල් පෙතී
සිපගන්නට නුඹට ළං වුනී

මල් වරලක දැවටෙනා
මේ සන්සාරේ

Song Information

Song Title: Adara Kathawa (ආදර කතාව)
Artist: Shehara Alahakoon & Janana
Lyrics: Janana
Music: Janana
Genre: Melodic Pop / Romantic Ballad
Language: Sinhala
Release Year: 2023


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Adara Kathawa” is a deeply emotional and melodic 2023 duet featuring Shehara Alahakoon and Janana. Blending expressive vocals with a soothing atmospheric arrangement, the track delves into the bittersweet complexities of romance, longing, and the pain of an aching heart.

Song Meaning

The song centers on a love story that causes deep emotional pain (“hitha parana adarakathawak me”), yet remains irresistible to the narrator (“oba langa mata nethuwamath bari”). Janana’s lyrics explore the internal struggle of vowing not to get caught up in feelings or fragrance anymore (“suwadata mama ahuwennem na”), while secretly yearning for the warmth and presence of a loved one through changing seasons and silent nights.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Adara Kathawa”?
The core theme is painful love, the struggle of emotional attachment, and the haunting memory of a relationship that lingers despite heartache.

How is the vocal performance structured?
It features a seamless duet harmony between Shehara Alahakoon and Janana, blending emotive delivery to amplify the song’s melancholic mood.

Who created the track?
The song features vocals by Shehara Alahakoon and Janana, with both lyrics and music composition created by Janana.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply