A captivating and romantic 2026 melodic track by Cozzy featuring Jo Perera.
Song Lyrics
ආදර බැල්මට වහ වැටුනා
ඔබ දුටු විට මා
රාගෙට මා හට
අත වැනුවා
අඩවන් නෙතගේ ඉඟි කරනා
යහනේ මා හා
නොපුරුදු උනුහම
පුරුදු කළා
දෑසින් ඔබ ලං වි
හිත මත් වෙන තාලෙට
ලොල් වී මා
රහසින් මට ලං වී
ගත තෙත් වෙන තාලෙට
ආසයි මා
දෑසින් ඔබ ලං වී
මා හා මායා
දෑසින් ඔබ ලං වි
හිත මත් වෙන තාලෙට ලොල් වී මා
හිත මත්වෙන තාලෙට ලොල් වී මා
නිදි නැති රෑ පුරා
ඔබ ලඟ පෑ නුරා
සියුමැලි ඔබෙ ලැම
කී කතා කතා
ඔබ ලඟ රැදුනු මිහිරි මතකයේ
ලං ව ඉන්න පෙම් කළේ
ආයෙ රෑක
තනිවෙමු අපි මායා
Song Information
Song Title: Maya (මායා)
Artist: Cozzy ft. Jo Perera
Lyrics: Cozzy x Jeewaka Weerasinghe
Genre: Melodic Pop / R&B
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Maya” is a smooth and hypnotic 2026 melodic pop track by Cozzy featuring Jo Perera, produced by Cozzy with lyrics co-written by Jeewaka Weerasinghe. The song blends atmospheric R&B vibes with romantic lyricism, exploring the allure of attraction and intimate late-night connections.
Song Meaning
The track delves into themes of infatuation, sensory intoxication, and the magnetic pull of a lover’s gaze (“Maya”). Cozzy and Jo Perera capture the dreamy, trance-like state of being captivated by someone special, where every glance and touch heightens the romance of sleepless nights.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Maya”?
The core theme is romantic infatuation, late-night intimacy, and the hypnotic allure of a partner.
How does the collaboration enhance the song?
The combination of Cozzy’s production and vocals alongside Jo Perera adds depth and a smooth R&B dynamic to the track.
Who created the track?
The song was written by Cozzy