High-energy reggae-fusion rap declaring the artist’s unique “Rasta” identity.
Song Lyrics
කොස්තා මාලි යේහ්
යෙහ් යෙහ් යෙහ්
අදත් අලුත් දවසක්
යේ හුහ් ඒ ඒ එහ්
මගේ නම මල්ලි
මුල නම කොස්තා
රෙගේ ගිටාර් නෑ
හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙවෙයි
ඉන්නේ මේ කොස්තා
හැබැයි පිම්බේ මං
මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නේ
පාරේ පස්ස ගස්සා
ශෝට ඇදලා මං
බාට පාර බස්සා
කොල්ලො අහයි
කව්ද හු… මේ කොස්තා
උබ නිදාගද්දී වද
දෙන මමයි ඒ මැස්සා
අද දලදා සමිදුගේ සෙවනේ
රස ලෝකය ගොඩ
යන සෙවනේ
පැය විසිහතරම
මද පවනේ
වැදිලා ඉන්නේ මම
කොච්චර ප්‍රශ්න තිබ්බත් මට
ප්‍රශ්න ඇති කාටත්
ඒක පොදුයි නේහ්
ඉන්න ජීවිතය උනත්
ඒක කෙටි නෙහ්
විදවන එක
තීරනයක් සොදුරේ
මම ගහලා නීඩ්
පාරක් අද හොද
බීට් පාර ඒහ්
නම කොස්තා මාලී
මම ලාංකාවේ
බොබ් මාලී ඒහ්
නම කොස්තා මාලී
මම ලංකාවේ
බොබ් මාලී//
නම කොස්තා මාලී
මම ලංකාවේ බොබ් මාලී
මගේ නම මල්ලි
මුල නම කොස්තා
රෙගේ ගිටාර් නෑ
හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙවෙයි
ඉන්නේ මේ කොස්තා
හැබැයි පිම්බේ මං
මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නේ
පාරේ පස්ස ගස්සා
ශෝට ඇදලා මං
බාට පාර බස්සා
කොල්ලො අහයි
කව්ද හු… මේ කොස්තා
උබ නිදාගද්දී වද දෙන
මමයි ඒ මැස්සා
ඩෙඩ්ලොක් නෑ ගාලා
තට්ටේ මම හෙයි
පැඩ්ලොක් නෙවේ
හැබැයි තාම ඉබ්බා මම හෙයි
විවාහේ කොච්චර
හොද උනත්
ලිංගේ බෑ
නම් වද හේයී….
අංශබාගේ වගේ වැදිලා
ඉන්නේ හොදට මට
වංශේ අදාල නෑ ලස්සනයි
උබේ පස්ස උස්ස පස්ස
ඇවිදං යනකොට
තව උහ් ගස්ස ගස්ස
අශ්වයා ගෝං ටික්
ටික් මම සෝරෝ බ්‍රෝ
දොරට තට්ටු කලා
අනේ උබේ ගෑනි කෝ
උබේ ගෑනී නම
නේද මචං රානි
මගේ ශෝ මචං
ෆුල් නසරානි
තම්බි කොල්ලො මට
දෙයි මචං බුරියානි
බඩ පිරුනම මගේ නෑ
මචං කාටත් හානී
රවුම් ගහලා හවසට
අදිනවා මම ගෙදර
පොඩි ශොට් එකක්
දාන්නේ මම උඩ වහල
බිම බලන්නේ නෑ
දැක්කොත් මචං පහල
ෆුල් චිල් දවස මගේ
මාර සරල ඒ ඒ ඒහ්
මගේ නම මල්ලි
මුල නම කොස්තා
රෙගේ ගිටාර් නෑ
හැබැයි මම රස්තා
ජැමෙයිකාවේ නෙවෙයි
ඉන්නේ මේ කොස්තා
හැබැයි පිම්බේ මං
මීදුම වගේ බං රස්තා
Sexy කෑලි යන්නේ
පාරේ පස්ස ගස්සා
ශෝට ඇදලා මං
බාට පාර බස්සා
කොල්ලො අහයි
කව්ද හු… මේ කොස්තා
උබ නිදාගද්දී වද දෙන
මමයි ඒ මැස්සා
Song Information
Song Title: කොස්තාමාලේ (Costamaarley)
Artist: Costa
Lyrics: Costa
Genre: Reggae-Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2020
Song Summary
“Costamaarley” is a playful and rhythmic track where Costa adopts a localized “Rasta” persona, branding himself as the “Bob Marley of Sri Lanka.” The mood is carefree and “chill,” portraying a narrator who finds joy in a simple, laid-back lifestyle despite life’s common problems. It depicts Costa’s refusal to conform to traditional expectations—opting for a shaved head instead of dreadlocks and “Bata” slippers instead of high-end fashion—while embracing the vibrant street culture of Kandy and beyond.
Song Meaning
The song functions as an anthem of self-acceptance and a rejection of societal stress. The lyrics analyze the narrator’s philosophy: since life is short and problems are universal, one might as well choose happiness over suffering (“vidawana eka theeranayak”). Themes of cultural hybridity are central; Costa blends Jamaican Rastafarian vibes with Sri Lankan symbols like the Temple of the Tooth (Dalada Samidu) and local foods like Buriyani. By calling himself “Costamaarley,” he isn’t claiming to be a traditional Reggae artist, but rather a local spirit who shares Marley’s message of peace and freedom. The lyrics also touch on social observation, from mocking those who worry about “caste” (wanshe) to celebrating the chaotic, “nasarani” energy of his live shows, ultimately capturing the essence of a modern Sri Lankan youth who is fully “chill” and grounded in his own skin.
Frequently Asked Questions (FAQ)
What is the significance of the title “Costamaarley”?
It is a portmanteau of the artist’s name “Costa” and “Marley,” signifying his admiration for Bob Marley and his own localized version of the Rasta lifestyle.
How does Costa describe his appearance in this song?
He humorously mentions that he doesn’t have dreadlocks and instead has a shaved head (thatte), and that he wears simple “Bata” slippers and shorts.
What is the narrator’s philosophy on life’s problems?
He suggests that life is short and while problems are common to everyone, suffering is a choice; he chooses to stay “chill” and happy.
What local cultural elements are mentioned?
The song mentions the Dalada Samidu (Temple of the Tooth) in Kandy, “Bata” slippers, and being gifted “Buriyani” by local friends, grounding the rap in Sri Lankan culture.