A tender song celebrating parental love.
Song Lyrics
පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ
පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ
සංසාරයේ ආ
සෙනෙහේ බැදීමයි
මේ ආත්මයේ බැදුනේ
මා ජීවිතේහී
ප්රාණේ පුතාමයි
නෑ වෙන්නොවී ඉන්නේ
මා හදේ නුඹේ
ජීවයයි නුඹ පුතේ
පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ
පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ
අම්මා තුරුලේ
උණුසුම් සුවයේ
සිහිනෙන් සිනාසෙන්නේ
දිව්යාංගනා දෝතින් ගෙනා ඒ
ප්රාර්ථනා නුඹගේ
මා ලොවේ පැතූ
උරුමයයි පුතු
පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ
පුංචි පුතු මගේ
ඉරයි සදයි වගේ
සිදී නොයේ සදා රැදේ
ඒ සිනා මුවේ
Song Information
- Song Title: පුංචි පුතු මගේ (Punchi Puthu Mage)
- Artist: Rohitha Rajapaksa , Radeesh Vandebona
- Release Year: 2020
- Genre: Sinhala Emotional / Family
- Language: Sinhala
- Lyrics: Malini Liyanage
Song Summary
A heartfelt song expressing unconditional parental love, warmth, and lifelong devotion to a beloved son.
Song Meaning
“පුංචි පුතු මගේ / Punchi Puthu Mage” describes the pure, unconditional love of a parent for their child.
The lyrics portray the son as the parent’s sun and moon—an eternal source of joy, purpose, and strength. Through imagery of warmth, prayers, and lifelong bonds, the song emphasizes protection, gratitude, and the emotional center a child becomes within a parent’s life.
Frequently Asked Questions (FAQ)
Who sang “Punchi Puthu Mage”?
The song was performed by Rohitha Rajapaksa.
When was Punchi Puthu Mage released?
It was released in 2020.
Who wrote the lyrics of Punchi Puthu Mage?
The lyrics were written by Malini Liyanage.
What is the theme of Punchi Puthu Mage?
The song focuses on parental love, warmth, gratitude, and emotional bonding with a child.
{ “@context”: “https://schema.org”, “@type”: “MusicComposition”, “name”: “Punchi Puthu Mage”, “composer”: { “@type”: “Person”, “name”: “Malini Liyanage” }, “lyricist”: { “@type”: “Person”, “name”: “Malini Liyanage” }, “publisher”: { “@type”: “Organization”, “name”: “Rohitha Rajapaksa Official” }, “genre”: “Sinhala Pop”, “lyrics”: { “@type”: “CreativeWork”, “text”: “පුංචි පුතු මගේ, ඉරයි සදයි වගේ…” } }