උණුහුම මටම දිදි..
ඈ හීතලේ නිදි..
නෑ තව දුක් කන්ද නිම්මා..
තුන්ලෝකයම රැකි..
ඈ මහා පිරිත වැනි..
සසරම අත්නොහරි අම්මා..
ආදර මව්වරුනේ..
මහාමයාවරුනේ..
සුවදයි මව් සෙනෙහේ ජීවිතේ..
අපි හන්දා මැරි මැරි..
ගිනි හංගා කුස යට..
නින්දා ඉවසගන්නේ රන් හිරු සේ..
නෙත් යුග නොම වැසු..
දරු දුක කෑගසා අදුරේ විරිය දෙයි ඒ ආදරේ..
ආදර මව්වරුනේ.. මහාමයාවරුනේ..
සුවදයි මව් සෙනෙහේ ජීවිතේ..
උණුහුම මටම දිදි..
ඈ හීතලේ නිදි..
නෑ තව දුක් කන්ද නිම්මා..
තුන්ලෝකයම රැකි
ඈ මහා පිරිත වැනි..
සසරම අත්නොහරි අම්මා..
ආදර මව්වරුනේ.. මහාමයාවරුනේ..
සුවදයි මව් සෙනෙහේ ජීවිතේ…
Song Summary
A heartfelt song that portrays the harsh yet courageous life of a fisherman who risks everything at sea to protect and provide for his family.
Song Meaning
This song tells the story of a fisherman facing hardship, danger, and sacrifice in his daily struggle for survival. His boat is worn out and the ropes are broken, yet he must sail into the vast ocean to protect his life and provide for his family. Carrying the food prepared by his sleepless wife and his hopes for his children, he heads into the sea with determination.
The lyrics describe the brutal reality of the ocean—strong winds, torn sails, rising waves, and the constant battle between life and death. Despite threats from deep waters and dangerous creatures, he endures for the sake of his children waiting on the shore. Ultimately, the song honors resilience, responsibility, and the quiet heroism of ordinary people who risk their lives out of love and duty.