හදාගන්න මේ හිත | Hadaganna Me Hitha by Centigradz

Sinhala song lyrics with music notes illustration

හදාගන්න මේ හිත මාගේ

හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලං වුයේ
කියා දෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ
හදේ ගැස්ම දෝරෙ ගලා
හමා යන්න මාරුත ගින්නේ
සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ මුදු දෙතොලේ

සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ

Try, Ah, Yeah
I loved you through my life and
You don’t wanna lose the right man
For you to leave me just like that
There are thousands of reasons
Love is so blind
They say our time is near
Never gonna sit back and get rolling
Back together forever
Centigradz is the charge,
Just remember the name
Yeah, just remember the name
Come on

මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා
පායා ආ තරු සිඳුනා
සන්තාපේ මා වේලුනා
නෑ මා නම් හැඬවූයේ
සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසුවේ
ආදරයේ අරුමේද මේ

ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..

නෑ මා නම් හැඬවූයේ
සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසූවේ ආදරයේ
අරුමේද මේ

ඔය තුරුලේ මුදු දෙතොලේ

සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
හ්ම්.. ම්.. ම්.. හ්ම්.. ම්..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply