කළුපාට රොමෑන්තිකයාගේ | Kalupata Romanthikayage by Udith Erosh

Sinhala song lyrics with music notes illustration

කළුපාට තොල් අතර
ගිනි ගන්නා ඇසිල්ලක
රෝස මල්
කළු පාට වූ
අතිතයක…

කළු ජූලියක
හමු වී වෙන්ව
අඳුරු සයන්වල
මුළු කොන් අතර
මතක ශේෂ වූ නටඹුන් එක්ක
නැවත හාදු දෙන
කළුපාට රෝමාන්තිකයාගේ ආදරය

මා නුබ එක්ක
විශ්වයේ කොනක
මන්දාකිණියක අතරමං තරුව
යලි සොයා එන
නුඹගේ සිසිල
නැවත හාදු දෙන
කළුපාට රෝමාන්තිකයාගේ ආදරය

නැවත හාදු දෙන
කළුපාට රෝමාන්තිකයාගේ ආදරවන්තිය

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply