ඇවිත් ගිහින් | Awith gihin by Dinusha Jayasinghe ft. Tharindu Damsara

සුරංගනාවියක් ඇවිත් ගිහින්
ආදරේ අරං ඇවිත් ගිහින්
ජීවිතේ ලසෝ තැවුල් සුසුම්
ආයෙමත් විදින්න වෙයි ඉතින්

ආදරේ සුරංගනා
කතන්දරේ ගිලන් වුනා යන්තමින්
මාරුතේ නැගී සැනින්
ඈ මුලා කලා මගෙන්
නොවිරූ ලෙසින්

තාරුකා පෙලින් එහා
ලොවක් තිබේ සුරංගනා
සක්වලක්
සිත් තැවී බිදී මගෙන්
නොකී කතා සිතේ දරන්
එහේ ගියාදවත් කියන්න
රත්තරං

මීවිතේ ගිලෙන්න වෙයි ද
මල් ඔතා උරන්න වෙයි ද
කල්පනා කරන්න වෙයි ද
දන්නෙ නෑ

Leave a Reply