ගිනියම් සරා කෙල්ල | Giniyam Sara Kella by Pramoth Ganearachchi

High-energy upbeat track exploring intense romantic attraction and desire.

Song Lyrics

ගිනියම් සරා කෙල්ල හැඟුමින් කලා මෙල්ල
සරුවත් දියේ පැහැය සිතුවම් වෙලා

උකුසෙක් වගේ බැල්ම දෙනෙතින් කලා එල්ල
හැඟුමින් සදා දෙන්න ඉඟියක් කලා

ඒ ගලනා ආශාව මා දෑස නෑ
කිසිද සීමා වෙලා

ඈ සලලා සේයාව මා ගාව පෑ
අරුමේ නෑ වේදනා

හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා

මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා

ඉඳුනිල් නුරා කැල්ම සිතුවිලි පුරා ඇල්ම
මැදියම් රැයේ සිහින උණුසුම් කලා

ලං ලං වෙලා ඉන්න හැඟුමන් මවා දෙන්න
මල්සර සිනා රැල්ල මුවඟින් මවා

මේ ගලනා ආශාව මා දෑස නෑ
කිසිද සීමා වෙලා

ඈ සලලා සේයාව මාගාව පෑ
අරුමේ නෑ වේදනා

හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා

මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා

මේ සිතුවිලි පවසන්නම් සිතුසේ රෑ
සඳකෙමි අතුරන්නම් ….

හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා

මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා

Song Information

Song Title: ගිනියම් සරා කෙල්ල (Giniyam Sara Kella)
Artist: Pramoth Ganearachchi
Lyrics: Shehan Galahitiyawa
Genre: Sinhala Pop / Upbeat
Language: Sinhala
Release Year: 2013


Song Summary

“Giniyam Sara Kella” is a vibrant and energetic Sinhala pop track that captures the electrifying feeling of immediate attraction. The mood is flirtatious, passionate, and modern, portraying a narrator who is completely captivated by a woman’s gaze and presence. It depicts a scene of romantic pursuit where emotions are heightened, comparing the girl’s sharp look to that of an eagle and her movements to a rhythm that makes the heart skip a beat.

Song Meaning

The song functions as a celebration of youthful desire and the magnetic pull of beauty. The lyrics analyze the sensory experience of falling for someone, using metaphors like “fire-hot girl” (giniyam sara kella) and “midnight dreams” to emphasize the intensity of the narrator’s feelings. Themes of limitless passion are central; the narrator claims his desire has “no boundaries” (kisida seema wela) as he is comforted by her moon-like presence. By describing her smile as “Malsara” (the god of love), Shehan Galahitiyawa highlights the irresistible nature of the encounter, capturing the essence of a man who is happily surrendered to the “pain-free wonder” of a new romantic obsession.

Frequently Asked Questions (FAQ)

What does the title “Giniyam Sara Kella” signify?
The title translates to “Hot Passionate Girl,” referring to the intense attraction and the fiery personality of the woman described in the song.

How does the song describe the narrator’s emotional state?
The narrator is overwhelmed by passion, stating that his heart beats faster and his dreams are warmed by the thought of being close to the girl.

What metaphorical imagery is used for the girl’s gaze?
The lyrics compare her look to an “eagle’s gaze” (ukusek wage balma), suggesting it is sharp, targeted, and impossible to ignore.

Who is the songwriter behind this popular track?
The song was written by Shehan Galahitiyawa, a well-known lyricist in the Sri Lankan music industry recognized for creating catchy and emotionally engaging pop hits.

Leave a Reply