IRAJ

රණ්ඩුකාරියේ | Randukariye by Ranidu ft. Iraj ft. KK

රණ්ඩුකාරියේහිත කියවන්න සීරුවේබෑ තව ඉන්න පාඩුවේහිත ගෙනියන්න ප්‍රේමියේ අඳින්කෝ සිත ආදර සිත්තමගොතන්නකෝ නෙත ආදර ගෙත්තමමාහා ළං වීලාහිතන්නකෝ එක සැරයක් මං ගැනකියන්නකෝ එක වදනක් මාසනසාලා නලවාලා හීන ගානේ පේන රවන්නෙපා මගෙ…

ගෑනු නොදන්නේ | Ganu Nodanne by Iraj [2022]

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේගෑනු නොදන්නේමේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේගෑනු නොදන්නේමේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේගෑනු නොදන්නේමේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේගෑනු නොදන්නේ රැඟුම් හලේ ලැයිම් දොරේවෙනසක් නෑ…

කොළඹ | Colombo by K Mac ft. Iraj & Janani [2013]

පිළිගන්නෙයි! ඔබ සැම දෙන ලංකාවෙ! අග නුවරට, කොළඹ පුරවරයට!නැහැනෙ වෙන තැනක් ලෝකෙ තවත් මේ වගෙ මට, ඉපදුන හැදුන වැඩුන නගරෙයි මමඑ ආදි කාලෙ කවුද දන්නෙ නැත්තෙ කොල්ලො දුර ඉතිහාසෙ ගමට…

මනුසතා | Manusatha by Iraj ft. Layzie Bone, Peshala Manoj & Kaizer Kaiz

දෙව් බඹුන්ද දෝත නගාලාවඳින උතුම් මනු සතායාදහම රකින අයද බෙදීලානසනු ඇයිද දහමෙ කරුණාරකිමු මිනිස්කම් එක් වීලාදහම අනුව දිවිය ගෙවාලා ප්‍රථමයෙන් සමවෙන්නකල පව් වලට පිනක් හොයන්ලියනව නෙමෙයි මේකතිබ්බ කොටියට තිතක් කොමාවක්දාල…

ඉන්නම් මා | Innam Ma by Iman Cader ft. Iraj, Louzy & Apzi [2021]

දෑසෙන් මායාආශා ගේනාමොහොතක් පාසාමැවුනා සේ මත්වී මාහා හැගුමන් සේනාබමයි ඕනාමිහිරේ සුපෙම් පානා සන්සුන් හැන්දෑවේ නින්දාවෙසිත්සේ මැවුනාවේනිල්වන් නෙත් දෑලේපැටලෙන්නයි මං ආවේ ඉන්නම් මානෙත් මානේ ලංවී මේමත් යාමේ වින්දේහීනෙන් මා හීනෙන් මා…

මම හිනැහෙනවා | Mama Hinahenawa by Iraj ft. Louzy & Romaine Willis

මම හිනැහෙනවාසදද හඩනවාහිනැහෙන්න ඕනා ආශාවේ බෑ මම හිනැහෙනවාසදද හඩනවාහිනැහෙන්න ඕනා ආශාවේ බෑ හිස් වෙලා අනාගතේඈත් වෙලා මගෙන්වේදනාව පැතිරිලාමිතුරා වෙලා ඇගේලස්සන උනත් මල පරවෙන්න කලින්අම්මේ තනිවෙලා මං දැන්රෝහලේ ඇදේ සිනහව තමයි…

Nachna by Iraj ft. Tony T, Chingy, Neha Kakkar & Smokio [2015]

ඇගේ නැළවෙන දෙනෙත්සමානයි මායම් දහසක්නළියන දෙතොල් කිව්ව මට රහසක් Hey ආසයි විදින්න පහසක්‍යමු දිව්‍ය ලෝකේ ,අල්ලගන්න අතින් බදාගන්න තදින්රැයක් නෙමෙයි දිනක් දෙන්නෑ නිදහසක් Shawty , Natalie මං ඔයා ගාව පැටලිඉන්නම්…