Krishan Perera

රෑ තනියෙන් | Re Thaniyen by Krishan Perera [2021]

රෑ තනියෙන්ඔබ හා තනියෙන්මැවු හීනේ පෙරදා ඔයදෙනෙතින් දුටුවා හැබැහින්මගේ ලෝකේ සැමදා සෙවනැල්ලයි නුඹ මාගේඇවිද යං පෙම් හීනේතනිය නෑ මය ආයේකිසිදානුඹ හින්දා මං ආයේහිනැහිලා පෙර වාගේකදුලු නෑ නෙතු මානේසොදුරේ කවුලු පියන්…

ඇයි දෝ | Ai Do by Krishan Perera [2020]

ඇයි දෝ කොයි ලෙසින් දෝ…රැඳෙන්නේ ඔබ හා…නැතිදෝ නොවැටහෙයිදෝ ආදරේ විමසා … සිර කලා ඔබ මගේ සිත යට ආදරේ අවුලා…සුසුම් පොදකට කඳුළු තවරන මාරුතේ කළඹා…ඔබේ හිමි තැන බැඳුණු ඒ පෙම නීතියේ…

ඇය එන තුරා | Aya Ena Thura by Krishan Perera [2012]

සඳක් ඉඟි කර ගියාහිතේ පෙම් කවි ලියාමටත් එන්නට කියාබල හිටියා එයාදුරක් යන්නට සිතාගියත් මා ඇය සොයාඅතින් අල්ලන් එයාමගක් වෙනකන් ගියා ඈ යලි ඒවිදෝ කියාමුවින් සුසුමක් ගිලිහුනාඅද මන් මග බලාඉන්නේ ඇය…

මායාවී ආ | Mayavee Aaa by Krishan Perera [2020]

හදවතම කලඹා – ආදරේ සොයනාජීවිතේ මා – මායාවී ආනිරතුරුම දැනනා – රිදුමතම සොයනාකිඳුරියේ ආ – මාගේ සදා දහසක් ම වේදනා – ලෝකේම චෝදනාවින්දානේ රිදෙනා කතාදෙතැනකම තනීවෙලා – සුසුමන් ම පා…