රෑ තනියෙන් | Re Thaniyen by Krishan Perera [2021]

රෑ තනියෙන්
ඔබ හා තනියෙන්
මැවු හීනේ පෙරදා

ඔයදෙනෙතින් දුටුවා හැබැහින්
මගේ ලෝකේ සැමදා

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

කවුලු පියන් හැර අදරේ
ඔබ එනතුරු හිටියා
සීත සුලං පමණයි නේ
මට තුරුලුව හිටියා

සිහිනෙක පායා ඒ
සිත බැදි ආදරියේ
විදගමු මේ ආදරේ
මා ඔබේ

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

රෑ තනියෙන්
ඔබ හා තනියෙන්
මැවු හීනේ පෙරදා

ඔයදෙනෙතින් දුටුවා හැබැහින්
මගේ ලෝකේ සැමදා

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

Leave a Reply