මායාවී ආ | Mayavee Aaa by Krishan Perera [2020]

හදවතම කලඹා – ආදරේ සොයනා
ජීවිතේ මා – මායාවී ආ
නිරතුරුම දැනනා – රිදුමතම සොයනා
කිඳුරියේ ආ – මාගේ සදා

දහසක් ම වේදනා – ලෝකේම චෝදනා
වින්දානේ රිදෙනා කතා
දෙතැනකම තනීවෙලා – සුසුමන් ම පා කලා
ලං වෙන්න මා කවදා කියා
කීවා එපා කියා – හදවත තලා පෙලා
බැන්දානේ පවුරම වටා
සොඳුරුතම චේතනා – ආදරේ වේදනා
ඉවසුවා ඔබ එයි කියා

හදවතම කලඹා – ආදරේ සොයනා
ජීවිතේ මා – මායාවී ආ
නිරතුරුම දැනනා – රිදුමතම සොයනා
කිඳුරියේ ආ – මාගේ සදා

හදවත පුරා පුපුරා හැලෙනා රටා
එලියයි සදා ලෝකේ ඔබ මා නිසා

කාලේ අපේ නිසා – ආවානේ බැමි දවා
පණ මාගේ හුස්මයි ඔයා
හෙට දිනේ එකවෙනා – මිහිරතම කල්පනා
පෙර භවේ ආ පුරුදු නිසා
සිහිනේ සැබෑ වෙලා – ඔබ දැන් මගේ තමා
පුදුමයි නේ ආ දුර මෙදා
මියුලැසියේ මා පතා – ආවානේ සෑමදා
ජයගත්‍තා ලෝකේ සදා

Song Summary

This song is a heartfelt romantic ballad about enduring love, emotional pain, and unwavering hope.

Song Meaning

The song describes a heart constantly shaken by the search for love, where life itself feels like an illusion shaped by longing and pain. The narrator endures countless wounds, accusations from the world, and deep loneliness, yet continues to wait with hope. Even after being pushed away and emotionally trapped, the heart chooses patience over resentment, believing that love will eventually return.

Love here is both suffering and salvation. The beloved becomes the narrator’s breath, strength, and purpose, rooted in a bond that feels destined beyond time and past lives. Dreams slowly turn into reality as separation gives way to unity. Despite the long journey and emotional scars, love ultimately triumphs, bringing light, meaning, and a sense of victory over the hardships of life.

Leave a Reply