Lahiru Perera

Desin Pe / දෑසින් පෑ – Lahiru Perera

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ…. රහසින් ඇයි හැඟුමන් මතුවී හඳේ…. නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ…. දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ…. යලි කිසිදා නොලියූ මේ ආදරේ…. බලා හිඳින් හඳින්…. සදා නොයන්…

Rambari / රම්බරි – Lahiru Perera

රම්බරි කියපන් උඹෙ නොම්බරේ තන්දුරි කමුද නොදා බරබරේ වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ අම්පාරෙ මල්ලි නිදිද කාමරේ (වැඩිද මන්දා) ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා දංගොල්ලෙ මාම ඇවිත්…

Mata Rawana / මට රවනා – Lahiru Perera

මට රවනා…මුහුණත් අතරේ… නුබ පෙණුනා… කොනකින් වාගේ.. නුබම ද මාගේ…තොල්පෙති තෙමුවේ ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ.. අරමුණු මාගේ… නුබ ලග තිබුනේ… එක හුස්මක් ලග දවසක් ගෙවුනේ… මට රවනා…මුහුණත් අතරේ… මා..උදුරාගත්…