මගෙ දිවිය | Mage Diwiya (Love Can) by Bathiya & Santhush

A joyful rhythm that gives life new meaning.

Song Lyrics

මගෙ දිවිය දිවිය දිවියට රිද්මයක් උනා
රිද්මය රිද්මය රිද්මයට ලස්සන තරුවක් උනා
සැදුනු තනු තනුව පෙල පෙල පෙල පෙල සිටියා
මගේ ජීවිතේට නව අරුතක් අද මට පෙනුනා

එවිට මෙවිට නොව මා ඔබ නෙතු අද ගැටුනේ
මේ වාගේ මේ වාගේ ජීවිත එහි මා සැමදා පැතුවේ
ඒ වාගේ හෝරාව ඔබ මා හා හා හා දෙඩුවේ
අද වාගේ අද වාගේ හද බැදගෙන මා හා බෙදුවේ

Life can make you feel so bright
Life can make you feel so high I say
Life can make you feel so good
Life can make you on and on…//

මා ලගින් සිට ඔබව සිසිලක් වුනා මාගේ
ගිමන විමන ගිමන සුවපත් කලා
මිහිරී මිහිරී වදනක් මා අවදි කලා
තුටු සතුටු සතුටු කදුලක් මා හද ගැලුවා

Life can make you feel so bright…//

මගෙ දිවිය දිවිය දිවියට රිද්මයක් උනා…

Song Information

  • Song Title: මගෙ දිවිය (Mage Diwiya – Love Can)
  • Artist: Bathiya & Santhush
  • Lyrics: Bathiya & Santhush
  • Genre: Sinhala Pop / Romantic
  • Language: Sinhala & English
  • Year: 1998


Song Summary

“මගෙ දිවිය (Love Can)” is an uplifting love song that celebrates how love transforms life into a beautiful rhythm filled with hope, joy, and emotional awakening.


Song Meaning

The song compares life to music, where love becomes the rhythm and melody that adds meaning. Through poetic Sinhala lyrics and English lines, it expresses how love heals, excites, and brings emotional brightness, making everyday life feel complete and alive.


Frequently Asked Questions (FAQ)

What does “මගෙ දිවිය” mean?
It means “My Life.”

Why is “Love Can” included in the title?
It reflects the song’s message that love has the power to change life positively.

Who performed this song?
The song is performed by Bathiya & Santhush.

Is this a bilingual song?
Yes, it includes both Sinhala and English lyrics.

What is the main theme of the song?
Love as a life-changing force that brings joy and meaning.

Leave a Reply