ඇයි කලේ ආදරේ | Ai Kale Adare by Bathiya & Santhush

Sinhala song lyrics with music notes illustration

Why love began and hearts questioned fate.

Song Lyrics

නෙත් නුඹේ,
හමුවූ තෙරේ
හිමි වේවිදෝ
විමසූ වරේ
ආදරයක් දැනුනා ඔබ මා අතරේ,
කඳුලක් නොදී උදේ හවා

ඔපවත් කලේ ඔබමයි මෙමා,
හද පතුලේ ඇරයුම්
මා වෙත එව්වා
කවුදෝ මා නුඹගේ
කියා දෙන්න නොහැඟේ
ඇයි???

ඇයි කලේ ආදරේ
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි,
ඇයි කලේ ආදරේ?
මේ නැවතුම සසරේ

ඔබ පමණයි මා සොඳුරේ
නිමක් නොවේ, හැඟුමන් පිරේ
අපෙ ආදරේ, වරින් වරේ
දිවි ඇති තෙක් නුඹමයි
මා හඳ ගැඹුරේ

දහසක් දෙනා නුඹගේ දිහා
බැලුවත් සදා මගෙමයි ඔයා,
අද නුඹගේ දෙනුවන් මා හට කීවා…
කවුදෝ මා නුඹගේ
කියා දෙන්න නොහැඟේ,
ඇයි???

ඇයි කලේ ආදරේ?
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ
ඇයි???….///

ඇයි කලේ ආදරේ?
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ

Song Information


Song Summary

This song captures the emotional confusion and vulnerability that arise when love unexpectedly takes hold, questioning why the heart chose to love despite uncertainty.


Song Meaning

“ඇයි කලේ ආදරේ / Ai Kale Adare” explores the inner conflict of falling in love without clear answers.
The lyrics reflect longing, emotional dependence, and the realization that love can become a lifelong bond, even when its beginning feels uncertain and unanswered.


Frequently Asked Questions (FAQ)

What does “Ai Kale Adare” mean?
It translates to “Why Did I Fall in Love?”

Who sang this song?
The song is performed by Bathiya & Santhush.

What is the theme of the song?
Romantic confusion, emotional attachment, and questioning destiny in love.

Is this song about heartbreak or love?
It focuses more on emotional confusion and deep love rather than complete heartbreak.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply