උන්මාදනී | Unmadhani by DKM ft. Master D [2020]
තරමගදී මානුඹ දැක මගේ හිත නැවතීයලි කිතිකැවුනා කෙල්ලෙ ඇයි ඔයනෙත් යුගලින් මා දෙස රවනා ඇගේ උන්මාද වූ දෙනෙත්ඇය උන්මාදනී ඇගේ උන්මාද වූ දෙනෙත්ඇය උන්මාදනී ලය පැද්දෙන ගැස්සෙනරටාවට ඇය ඇවිදිනකොට මගෙ…
The biggest collection of Sinhala song lyrics.
තරමගදී මානුඹ දැක මගේ හිත නැවතීයලි කිතිකැවුනා කෙල්ලෙ ඇයි ඔයනෙත් යුගලින් මා දෙස රවනා ඇගේ උන්මාද වූ දෙනෙත්ඇය උන්මාදනී ඇගේ උන්මාද වූ දෙනෙත්ඇය උන්මාදනී ලය පැද්දෙන ගැස්සෙනරටාවට ඇය ඇවිදිනකොට මගෙ…
තමන් නැති තමාට බර වූහමන් නැති සුළං කවරදෝකවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝතනි මහ බබාටත් වැරදූ එක පෙලක් තඩිමහ පතාක පැරදූමගේ රටේ හදාන රැපේ මුල්හිතින් කඩන් ගියාට රැපෙ මුල්මගේ රැප තමාය සිනිදුල්…
මගේ රැප වගේඋස තඩි ගෙඩි දූරියන් හුලගට ගෙඩ් වැටුනාසුළගට ගමේ උන් දුවන් ආවාඅද හූ කියන් මුළු ගමටම බෙදුවා රටේ මහතුන් රස තැනකටඋගේ දූතයන් ආවාකටු හින්දා දිව්වා හිස් මුදුනට රස දැනුනදමගේ…
හද පිරි පිරි හිතින්මග මැකිලාඅද හරි හෙට හරිමගේ පද ඇහිලා රස තවට තවර කන්නෙහදේ ඇතුලත්මම රැප කරේ තියන් එනගමේ කැකුලා මුළු දවසේම මම දෙන්නම්රස වැඩි කව්රැපෙන් ගලවන්නම් උබේමොල වල තව්…
යන්තම් පාරේ යන්නම් මා ඕ හාඉන්නම් වාලේ ඉන්නේ පාහිනා ඕනාකන්දක් නැග්ගා පල්ලම් නෑ ඕ හාසෙනග මැද මං මන් ගැන කවුරුත් දන්නෑ…// සිතුවිලි සිරවී සබඳකම් ගිලිහීඑකිනෙකා වැටුනි මහමෙරක් විලසීහිත පතන දකිනකන්…
ආ …. මෙලෙසේ ..මගේ මල්මද බිසෝ කලන්තය හැදීමෙලෙසේ…///// මගේ හිත පතුල දන හදුන හිසැර වැදුනු වැටුනු මන රිදවීදන්න තැනක කොහෙන් බැඳුන කැදලිගිනි වැසුනු සැර පරුස පදවි මගේ සතුට නන් අතට…
සිතුවිලිපාවෙනවද හදේනුඹ හාවෙනවද හදේ…// අපි වරුසාවයිඅපි හමුවුන තැන්මගේ මතකය නුඹ ගාවයි අපි වරුසාවයිඅපි හමුවුන තැන්මගේ මතකයනුඹ ගාවයි මාස්ටර්,දාහය මතින් ආවත් ශෝකමට හිතින් නුඹ ඕන නෑමං සිඹින්නම් මේ ලෝක මටතපින්න වෙලාවක්…
ඝන අඳුර පහව යන තෙක්මට කවි කියාන්කළු අහස අකුණු පුපුරාන්රැය එළි කරාන් පණ බයට අරණ බිඳ ගෙනපරතෙර බලාන්ඉරි තැළුණු පොළොව නුඹඑනකාන් මග බලාන් බරපතල කතාම කියන්න වෙනවාරටම සද්දෙට දෙදරුම් කනවාසද්දෙට…
🔥 ගීතයේ හැඳින්වීම යන යන තැන පිරිසක්කෙලෙසද දිලිසුනේබොරුවා ගිලගත් ඔලුමට විරිත්තන තා පිරිසක් මගේ රැප හින්දාඋඹේ හිත තා තිරිහන්තවකෙක් මතයෙන් බිලිගත්මුඩුබිම ගිනි වැදන් 🎤 සමාජ විවේචනය මිනිසත් පරයන් කඩුරතු ලෙයින්…
මුතු මුතු පැති මත සියුමැලිමට බර මදි දරාගන්නසියොළඟ රිසි ලෙස නෙතු යදිමගේ හිත අදට හදාගන්නඉඳ හිට තනියෙන් හඬා යන්නමගේ මේ මනස හදා ගන්නඉඳ හිට තනියෙන් අඬා යන්නමගේ මේ මනස හදා…