හැන්දෑව | Handawa by Master D [2020]

Sinhala song lyrics with music notes illustration

යන්තම් පාරේ යන්නම් මා ඕ හා
ඉන්නම් වාලේ ඉන්නේ පාහිනා ඕනා
කන්දක් නැග්ගා පල්ලම් නෑ ඕ හා
සෙනග මැද මං මන් ගැන කවුරුත් දන්නෑ…//

සිතුවිලි සිරවී සබඳකම් ගිලිහී
එකිනෙකා වැටුනි මහමෙරක් විලසී
හිත පතන දකිනකන් හිඳ වී
ගත පතන සුවඳ මට හමු වී
අමුතු මුතු කතා සබඳකම බදා

රැගෙන මව නරා ගත දැහැන ඉඹා
හැමතැන හැම දන පරදන රූ
හිත වෙනදා හමු නොවුනු සඳ වූ
පිරුණාත් පිරුණාත් ආය මගේ හිත
අඩියාක් අඩියාක් ගැස්සුනා මගේ හිත

සඳ දොවන සඳ සඳට ලෝබ කලා
අඳ වෙන කලක මම තමන්ට නොපෙනෙනා
අඳ හැම සිනා සෝ බෝමා මිරිකී
දෙපතුල් සිඹ සනසාවී මිණිවී
අතුලාක් නෙක කලෙක පොඩිවී

හිඩසක් ඇති තරුනන් බර වැඩි වී
අකුලක හැර දමා ගිය බිළිඳා
හොයයි වාල් මිති පෙත්තේ මාල්
තාම උන් නිදි බියෙන් පිනි පිබිදී
මිති නීති රීති පිරිහී

ගතින් මිරිකී අනුන්ගේ ගෑනුන්ගේ
අතින් අල්ලන් දුරක යයි
මදක නැවති ලල් තැන්වලම
තැරවී තැරවී ඒ හැටි තරයි
කන් වල දරන්නන් ඇසුනු බස්
කරයි කවි මං දෙමි හිත් වලට වස්

යන්තම් පාරේ යන්නම් මා ඕ හා…//

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply