දූරියන් | Dhuuriyan by Master D [2020]

Sinhala song lyrics with music notes illustration

මගේ රැප වගේ
උස තඩි ගෙඩි දූරියන්

හුලගට ගෙඩ් වැටුනා
සුළගට ගමේ උන් දුවන් ආවා
අද හූ කියන්

මුළු ගමටම බෙදුවා

රටේ මහතුන් රස තැනකට
උගේ දූතයන් ආවා
කටු හින්දා දිව්වා

හිස් මුදුනට රස දැනුනද
මගේ දූරියන්

මගේ රස නැත නිම්නා

විදපල්ලා
හිටපන් දොරටුවේ
මං සිරිමත්

පෙරවා එතනෝල්
හුග දෙනෙක් ට බීමත්

විදවාලා හිත පෑරුවාද මම
කී බස්

වද පෙරන් බැලුවද
මගේ හැම ගීතත්

අතේ කටු ඇනුනද උබේ
රූමත්
පද පලාගෙන කන්න බැරි තරම්
සූරන්

සිනිදු මට සිනිටු
වදන් නෙවෙයි මේවත්

ගහ බදු දුන්නේ නෑ
අතු බර වූවත්

අතු අතර හිඩසක් නම් නැති
පොලි ලේනො තඩි මයිනෝ
ආව අද ඇද්දී

නාහෙන් බොරු ගහන සුවදට
අද වැද්දී
මුලු ගමම ආව ගහ යට ඇද්දී

හුගදෙනෙක් කපලා
දිරවන්නේ නැති

රහ දන්න උන්ගේ කටෙන්
කෙල කඩන් වැටී

උඩ බලන් ඉන්නෙ උන් දැන්
වැටෙනකන් ගෙඩි

දරාගත්තා ඉදෙනට
ගිය කල් වැඩී
ගිය කල් වැඩී
ගිය කල් වැඩී
ගිය කල් වැඩී

රහ දන්න උන් ගහට කෙල හැලුවා වැඩී
වැඩී වැඩී

ගිය කල් වැඩී
ගිය කල් වැඩී
ගිය කල් වැඩී

රහ දන්න උන් ගහට කෙල හැලුවා වැඩී
වැඩී වැඩී

මගේ රැප වගේ
උස තඩි ගෙඩි දූරියන්

හුලගට ගෙඩ් වැටුනා
සුළගට ගමේ උන් දුවන් ආවා
අද හූ කියන්

මුළු ගමටම බෙදුවා

රටේ මහතුන් රස තැනකට
උගේ දූතයන් ආවා
කටු හින්දා දිව්වා

හිස් මුදුනට රස දැනුනද
මගේ දූරියන්

මගේ රස නැත නිම්නා

විහිලු කලා කන උන්ට
නොකන උන්

සුවද වැඩි නිසාම ලග ගද ගැහුවා
මුන්

දිරෝ ගන්න බැරි තරම්
තඩි ගෙඩි මම දුන්

ගෙනාවේ ගම් උදාවෙන්
චූටි පැලෙ රුන් අල

නෙවෙයි පෙන්නෙ උඩින්
කටු ගෙඩි සුරබුන්

අරන් ගියා රට කඩාගෙන
විමනට උන්

රස පල උඹේ
පනිවිඩේ අත උන්
පියුමට වාහන යන ගමන් ද උන්

ගෙඩි දුන්නැද්ද
ඇබරුනාද මූන

හීනෙන් පිරිනද
කටු මදුලුද රූප

මොන කෑම ද රුයන්න
වේවි සූප්පු කරන් යන්න
ආවා කාලා දාගෙන යන්න
තොප්පි මේක

හැම දන පුරෝ ගත්තා
උබේ මොල සෝක

කුණු කුණු ගාන්න
පොඩි මදුලුද ඕන

මේසතාව ගහ යට
කරන්නේ කෝප

හොයනවද මන්දා
මගේ රස ලෝක

ගිය කල් වැඩී
ගිය කල් වැඩී

රහ දන්න උන් ගහට කෙල හැලුවා වැඩී
වැඩී වැඩී

ගිය කල් වැඩී
ගිය කල් වැඩී
ගිය කල් වැඩී

රහ දන්න උන් ගහට කෙල හැලුවා වැඩී
වැඩී වැඩී

මගේ රැප වගේ
උස තඩි ගෙඩි දූරියන්

හුලගට ගෙඩ් වැටුනා
සුළගට ගමේ උන් දුවන් ආවා
අද හූ කියන්

මුළු ගමටම බෙදුවා

රටේ මහතුන් රස තැනකට
උගේ දූතයන් ආවා
කටු හින්දා දිව්වා

හිස් මුදුනට රස දැනුනද
මගේ දූරියන්

මගේ රස නැත නිම්නා

දූරියන්
දූරියන්
දූරියන්

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply