මොනවද වෙන්න | Monawada Wenna Ona by King Lotuss ft. Nikz

දැන ගන්න
එක පාර කියපන්කො
බැඩො ගෑනු වගෙ බැන ගන්න
ලොකුවෙලා
හාර්ඩ්වෙයාර් එකක් දැම්මොත්
නන්ගිලා ටික පෝලිමට එන්න
ඇන ගන්න

එහෙමත් නැත්තන් ලොකුවෙලා එලවලු කඩයක් දැම්මොත්
එන්නකො ඇවිත් පලා ගන්න
එපා මරා ගන්න
අනේ මන්දා
දන්නේ නැති ජාති ගහලා
බෑඩො උන්ට ඒවා දරා ගන්න

අදින විදිය බලලා කියාම් සාස්තරෙ
හෙනේ මම
මමම තමයි හිගන පාත්තරේ
ඔවනම් මොනාද මාත් කරෙ
මම නෙමෙයි කන පාත් කරේ
කරේ ගොඩක් යටින් අපි
නැහැනේ දේව නාත් කරේ
නෑනේ මුලින්

කාත් කවුරුවත්
ඉන්නේ පොඩ්ඩයි
ඇති දාත්
කවුරු දිවුරුවත්
මම කෙට්ටුයි
හැබැයි අපේ උන්ගෙ
සයිස් ගාත්

කියපන් ඕක
ටිකක් කාත් විකව
අපි තාලෙට අඩුවන්
අහන්න ගත්තොත්
යන්නෑ කාටත් ඈනුන්
අපිට තේරුම් ගන්න බැරි අය ගෑනුන්

අපිව තේරුම් ගන්න බෑලු
අපි බඩු ගත්තොත්
මේ තිබුනා මේ නෑලු

මොනවද වෙන්න ඕනා
මොනවද වෙන්න ඕනා
මොනවද වෙන්න ඕනා හරියට කියපන්කෝ
මොනවද මල්ලි

උබට මොනවද වෙන්න ඕන
මොකක්ද අඩෝ වෙන්නෝනා

ආසම දේ තියෙන්න ඕනා
සල්ලි ගොඩාක් ඕනා
මලක් ඔතන් ගහන්න ඕනා
ඈත් උන කෙල්ලො
පාත් වෙනවා දැන්

මුලින් රහක් උනා
පස්සේ වහක් උනා
ඒකයි ඉන්න ඕනේ ඌ අහක් වෙලා
නික්ස්

වටේට බෙදුල ගනින්බන් සෝස්
කරලා ගන්නවමයි කුකුලො රෝස්
බලපන් flows
inne westcoast

ගන්න එපා බන් මටනම් calls
කරන්නේ close
you are a fucking ass hole
of course

කාටවත් නෑ diss දෙන්නෙ
දුන්නොත් diss පිටි පස් වෙන්නෙ
මට ප්‍රස්න නැ
රස්නෙ බස්සන්න

දායි ලයින් උන් nasty
ඔනම දේකට මන් දැන් ලෑස්ති

අහන්න ගත්තොත්
යන්නෑ කාටත් ඈනුන්
අපිට තේරුම් ගන්න
බැරි අර ගෑනුන්

මොනවද වෙන්න ඕනා
හරියට කියපන්කො
මොනාද මල්ලි
උබට මොනවද වෙන්න ඕනා

Written by Ashan Perera & Nikz NK