නෙත පෙරුම් පුරා | Neth Perum Pura by DADDY

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

සිත පතන්නේ ඒ ඔබයි
මට පෙනෙන්නේ ඒ රුවයි
මට ඇසෙන්නේ ඒ හඩයි
හදවතින්ම ඔබ මගෙයි

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

මම හඬන්නේ ඔබ නිසයි
ඔබ කොහෙද මා සොයයි
හමුනොවේවිදැයි බයයි
ඔබ මගේමදැයි සිතෙයි

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

Leave a Reply