බෝදිලිමා අඬන්නේ | Bodilima Adanne by Gunadasa Kapuge
බෝදිලිමා අඬන්නේබෝගන්දර හිරේබෝවෙල දෙවියෝ වඩින්නබය අරින්න අපේ විළි රෑනේ දුක දරන්නහුරු නැති නංගියේහූල්ලලා රෑ හුළඟටඇඟ හීගඩු පිපේබොවෙල දෙවියෝ බලන්නවැදුම් ගෙදර රඟේ කොපුල් ලෑව ගම ඉහළටවිලාප හඬ ඇසේසඳුන් කුමාරිට පඬුරක්තියන්න නංගියේබෝදිලිමෝ…