ආදරේ හදේ රුවා | Adare Hade Ruwa by Athula Adhikari
ආදරේ හදේ රුවා ජීවිතේට සහනේවාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේතව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ මා ඔබේ…
The biggest collection of Sinhala song lyrics.
ආදරේ හදේ රුවා ජීවිතේට සහනේවාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේතව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ මා ඔබේ…
දහසක් මල් පිපිලාසතුටු සිනා මගේ ලොව පිරිලාඔබේ අත මට ලැබිලාඅද අපගේ… සිහින සැබෑවිලා ඔබේ සිතයි මගේ සිතයිසදාදරේ සුවේ ලබයිඔබේ සෙනේ වෙනස් නොවේඉරයි හදයි වගේ තියෙයි සතුටු සිනා මගේ ලොව පිරිලාඔබේ…
දෛවයේ සරදමින් – වෙන්වෙලා අපි අපෙන්..බොහෝ කල් ගත වුනත් – ලං වෙන්න බෑ යලිත්..හුරු පුරුදු තනිකමින් – හිත පෙඟිලා සත්තකින්..වැරැද්දක් වුනා නම් – සමාවෙනව ද මගෙන්..සමාවෙනව ද මගෙන් හමුවන්න බැරි…
ඉවසයිද මන්දා මා දුන් රිදුම්වෙන් වීලා ආ දා වෙනතක් බලන්උන්නාට මා රහසේ තුරුල්ලක හෙමින්මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන් තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින්ගියදාම ඔබ…
ආලෙන් වෙලා ගන්න කෝලම් කලාහිත ආලෙන් මුදා ගන්න මායම් කලාමම හීනෙන් අපේ ලෝකෙ සායම් කලාඔබ සායම් මකාලන්න වෑයම් කලා මම දෑසින් කලා ඔබට පෙම් යෝජනාඔබ කලා යෝජනා වලට චෝදනාමම මෑතින්…
ආදරේ සිතේ කළඹා මා මුළා කලාජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියාසිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයාපාරවා මගේ හැගුමන් ඔයා ආදරේ සිතේ කළඹා මා මුළා කලාජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියාසිහිනෙන්…
මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දාසිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දාසිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ…
හිත හිතා හඬන වේදනා මතකදුන්නෙ ඇයි මට ඔයායන්නෙ නෑ කීව ඒ කතා බොරුදදැවි දැවී තැවෙනවාඅහන්න ඔයා හැරෙන්න එපාලඟින් හිටියත් දුරක් තිබුනාඅහන්න ඔයා හැරෙන්න එපාලඟින් හිටියත් දුරක් තිබුනා අතහැරගියේ මගේ පිවිතුරු…
ආයේ නම් එන්නේ නෑළඟින් ඉඳගෙන පෙම් කරපුඒ කාලේ ආයෙත් එන්නේ නෑආයේ නම් කියනු බෑඔබට මං පණ වගේ ආදරෙයිආයේ නම් කියනු බෑ මතක සිත්තම් තවම සිත තුළනුඹව සිත්තම් කරනවාමිහිරි මතකේ සිහිව…
මගේ කියා මේ ලෝකේදිනු දෙයක් නැති කාලේමගේ ලඟින් නැවති මේසුසුම් නිවා සංසාරේදිනා දිදි සංතෝෂේනිම කලා සංතාපේමා ගාවින්… නතර වෙලා මගේ කියා මගේ ලෝකේදෙයක් නැතේ නුඹ වාගේමගේ සිනා මා පැතුවේනුඹේ සිනාවෙන්…