කදු අතරේ | Kandu Athare by Athma Liyanage

කදු අතරේ බැදී මීදුම් පටල සේ පියබා යද්දී අපගේ ආලේ .. තැවුල් නිවා ගනු නිම්තෙර නොබලා මිලාන වී යන අපගේ ආලේ මිලාන වී යන අපගේ ආලේ….. හදුනා ගත්තද පෙම් ලොව…

යුද්දෙටත් ඇවිත් | Yuddetath Awith by Lional Ranwala & Ranwala Balakaya

යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගලා පරංගි උන්තමුත් ඇවිත් කොලඹට ගොඩ බැසලා අන්දමත් සොඳයි කිසි බී සී ගාලා කොලඹදි කම්පලක් නැතත් සෙනගක් මරා දාලා යුද්දෙටත් ඇවිත් යුද්දෙටත් ඇවිත් සිදුපිට නැව් නැගලා…

හිත් විකට් | Hith Wicket by Kaizer Kaiz ft. Luke Mendis [2019]

උබට වැදන් හිටපු අතකින්මයි හොදට හිතලා ගත්තේ පෑනඋබට දීලා තිබ්බේ ලෝකේ දෙවියන්ටත් නොදුන් තැනකෝටි ගනන් එනවත් ඇති නේ ද රසිකයන්ගේ පැනකියවනවනම් නවතින්නේපා ලිව්වේමගේ ආගම ගැනඋබට සෙල්ලමක් වුනාට මේක අපිට ආගමක්දුකේ…

තරුද නිදන්නී | Tharuda Nidanni by Ranidu [2013]

මගෙ ලඟ ඉන්න කියාකඳුලක මුවා වෙලාසුසුමක පා කරලාතරුමල් කැකුළු නෙලාතුරුලට ගන්න සිතානිදිනැති කදුළු සලාහදවත සින්න වෙලානුඹ ලඟ මටත් හොරා තරුද නිදන්නී – සඳ පාළු මකන්නී..කවුදෝ මේ සිහිනේ ආදරවන්තී..සතුට බෙදන්නී –…

මං හින්දා | Man Hinda by Damith Asanka

මං හින්දා කවදාවත්කඳුළු සලන්නට එපානුඹ හින්ද මං වින්ද දුකනුඹට දැණෙනු එපාඒ වේදනාව බර වැඩියිඒ වේදනාව බර වැඩියිඑය නුඹට උහුලන්න බෑ මතකයිද ඔබ දුන්නු මුල්හාදුවමගෙ ඇස් තෙමුණා ඒ හැඟුමඋහුලන්නටඔබ හැරගියද මා…

මට හීනයක් වෙලා | Mata Heenayak Wela by Damith Asanka

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේසිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේසඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේසදා වෙනස් නොවේ මගේ ආදරේ රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේචංචලයි වගේ…

මට දුන්නු දුක් ගින්න | Mata Dunna Duk Ginna by Damith Asanka

මට දුන්නු දුක් ගින්න ඇවිලෙයි ඉතින්රිදවන්නෙ විඳවන්නෙ මාගේ සිතින්කොයි කාට වූවාද දුක් මේ තරම්ඇවිලෙන්නෙ පෙම් පතක ලිය වු වදන්අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්කොයි කාට වූවාද මේ දුක් සුසුම්ඉවසන්න හැකිවේද…

රත්තරන් මාගේ | Raththaran Mage by Damith Asanka

රත්තරන් මාගේ – සුරඟනක් වාගේඇස්වලින් කී දේ ආදරේහුරතලේ මූණේ – මල්මිටක් වාගේකම්මුලක් ගානේ හාදු වූනේ හිත්යායේ පෙම්මල් පීදීඅමරසදෝ වෑහෙන්නේවස්සානේ ඇවිදින් වාගේ නෙනෙතු මා හදේ නිල්මානෙල් පාටයි දෑසේතුරුලේමයි මා ඉන්නේඉගිලෙන්නේ ඔබ…