Deeply philosophical track blending rural nature with Rastafarian social views.
Song Lyrics
පදුරු පදුරු ගස්
මොණරාගල මල්
තනමල් විල රේණු
නිහඩව රොන් ටික
උරන්න යන බඹරුන්
දැක්කද යාලු
මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද
කියන්න දන්නෑ ලු
නොදැක්ක ලෝකය
තොල්පෙති අතරේ
මුමුණන්නෙපාලු
පදුරු පදුරු ගස්
මොණරාගල මල්
තනමල් විල රේණු
නිහඩව රොන් ටික
උරන්න යන බඹරුන්
දැක්කද යාලු
මැරකම් ජඩකම් ක්ෘර සමාජය
තවමත් ලෙල දෙනවා
මුව හසරැල්ලෙන් තවත් ටික දෙන්ක්
සාම ගමන යනවා
ඔවුන් පෙළෙන්නට
කොනක තියන්නට
තව අය මුල් වෙනවා
කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත්
රස්තලා රජ වෙනවා
පදුරු පදුරු ගස්
මොණරාගල මල්
තනමල් විල රේණු
නිහඩව රොන් ටික
උරන්න යන බඹරුන්
දැක්කද යාලු
හෙට දවසක් ගැන ආඩම්බරයෙන්
උගතුන් මුමුණනවා
තණ අග පිනිබිදුවකි
අපේ දිවියම මුනිදුන් පවසනවා
පුංචි පැලෑටිය සුන්දර මිනිසුන්
දකින්න ලං වෙනවා
කවුරු කොහොම
මුළු ලෝකෙම කිව්වත්
රස්තලා රජ වෙනවා
පදුරු පදුරු ගස්
මොණරාගල මල්
තනමල් විල රේණු
නිහඩව රොන් ටික
උරන්න යන බඹරුන්
දැක්කද යාලු
Song Information
Song Title: පදුරු පදුරු ගස් (Panduru Panduru Gas)
Artist: Chamara Ranawaka
Lyrics: Chamara Ranawaka
Genre: Reggae Fusion / Folk
Language: Sinhala
Release Year: 2017
Song Analysis Block
Song Summary
“Panduru Panduru Gas” is a philosophical reggae-fusion track that uses the landscapes of Monaragala and Tanamalwila to explore deeper social and existential themes. The mood is rebellious yet peaceful, portraying a contrast between a cruel, judgmental society and a group of “Rastas” who seek a simpler, more harmonious way of life. It depicts life as a fragile dewdrop on a blade of grass, urging listeners to find beauty in nature and peace amidst a world of conflict and arrogance.
Song Meaning
The song functions as a manifesto for the “Rasta” subculture within the Sri Lankan rural context. The lyrics analyze the hypocrisy of a society that values “educated” pride while being full of cruelty and thuggery. Themes of Buddhist philosophy are interwoven with the reggae message, particularly the idea of “Anicca” (impermanence), symbolized by the dewdrop metaphor (thana aga pinibiduwaki). By repeatedly stating “Rasthala raja wenawa” (the Rastas will rule/prevail), Chamara Ranawaka isn’t claiming political power, but rather the spiritual victory of those who choose peace, nature, and authenticity over the rat race of modern society. It frames the “Rasta” identity as a path of non-violence and contentment in a “cruel world.”
Frequently Asked Questions (FAQ)
What geographical areas are mentioned in the song?
The song mentions Monaragala and Tanamalwila, areas in Sri Lanka often associated with vast natural landscapes and a specific rural lifestyle.
What is the significance of the “dewdrop” metaphor?
Following Buddhist teachings, the dewdrop on a blade of grass represents the fleeting and fragile nature of human life, encouraging humility.
Who are the “Rasthala” mentioned in the chorus?
In this context, it refers to youth or individuals who follow a Rastafarian-influenced lifestyle of peace, music, and social detachment.
What is the core social message of the song?
The song criticizes a judgmental and cruel society while advocating for a life of peace, natural beauty, and the rejection of ego-driven pride.