Ramesses Reezy

අවංකෙන් | Awanken by Ramesses Reezy [2025]

මේ ලෝකෙට ඇවිත් නම් දැන් විසි පහයි.. (දැන් 25යි අවුරුදු!) අත්දැකීම් ගොඩයි මගේ මතක රහයි.. ඇයි මම ආවේ මේ ලෝකෙට අහයි!.. අම්මයි තාත්තයි දුන්න නමයි.. උප්පැන්නේ ලියවුණු ආගමයි.. ඒ මම…

නිදහස | Nidahasa by Ramesses Reezy [2025]

Mmh Mmh පිළිගමි සාදරෙන්! වැඩි වැඩියෙන් හැමෝටම වෙන්න ඕනි ආදරේ! Mmh Mmh මේක මගේ සාගරේ! අහසයි පොළොවයි මේකෙන් තමයි අපි යා කරේ.. Mmh Mmh මෙහේ කරයි අපි ආස දේ.. කළු…

හෙලෝ | Hello by SDILL x Ramesses Reezy [2025]

Hello… මට නෑ එලෝ මෙලෝ.. එන්නේ රත් කරන් එහෙ මෙහෙ දෙලෝ… උබලට උඩින් බලහන් අපි පාවෙනෝ… සෙල්ලම අතේ තියන් කන්නේ mash mellow .. කන්නේ mash mellow උබලට උඩින් බලහන් අපි…

තන්ත්‍ර | Thanthra by Ramesses Reezy ft. Smokio [2024]

තේරුම් ගනින් මොකද්ද වැරැද්දඇස්වහන් ඉන්නේ පෙනී ඇත්ත බොරු පිළිගන්න එකද පැවැත්මමුලා වෙනබව දැනිලම නැද්දටික දෙනයි තමයි විදින්නේ වැස්සසුළු දෙනයි දැක්කේ නොපෙනෙන පැත්තමම හඳුනමි මගේ හදගැස්මනවතින්න නෙවේ මම පව් කෙරෙහි දැම්මා…

චක්‍ර | Chakra by Ramesses Reezy [2024]

Call Answer කරන්නෑ bro මං වැඩ.(වැඩ වැඩ)කුට්ටි ගනන් සල්ලි ගොඩ ගාහාගන්නයි කැප.(සල්ලි සල්ලි)අද ඊයේ ඉදන් නෙමෙ පෙරලුවෙ කැට(අහා)පොඩි කාලේ ඉදන් කෑවා යාලු අපි බැට(අහා)මෙක තමයි මගේ තැන (අහා) පරෙන් ගත්ත…

පැවැත්ම | Pavathma by Ramesses Reezy [2024]

සකි මගේ බඩගින්නයි කරවන්නේ මාව මට තව ඕනි හින්දයිපිසාචයෝ කන අස්සේ රින්ගයි උන් දන්නෑ උන්ගේ බල මං බින්දයිසල්ලි උඩ බෝට්ටු පදින්නයි , දිව්‍යලෝකේ යන්න බොට ගෙට්ටු අරින්නයිහයේ ඒවා යන්නේ පෑන…

සංක්ලේශ | Sanklesha by Ramesses Reezy [2024]

පාවී යාදෝ මා ලොවින්මායම් පාවී ඈ කොනින්මා මිලින කලාදෝඈ මයාවින් // රාගිනි දැවෙයි ඒ ඇඟ පුරානෙත ගැටුනු සැනින් වෙයි මුලාමා දෙස බලන් ඒ දෑස නුරාසරාගී දැහැනට හසුවූ මාරැහැන් වලින් තබයි…

No Entry by Ramesses Reezy [2024]

හරි! අහගනින් මසි!කට පරිස්සමින් කියවද්දි ගැන අපි!මොන හරුපද? උ⁣ඹේ වදන් බර මදි!ගොඩ එන්න බැරි උන තැන හුස්ම අදී!පල්ලම්ද මොන අල්ලන්න බෑ අපිවනම් මෝඩ Natzy!කන්දක් තරම් ගූ වැඩ ගොඩයි උබයි උ⁣ඹේ…

කම්පන | Kampana by Ramesses Reezy [2024]

තාමත් මතකයි ලියන්න ගත්ත දවස මං රැප් පොතේමගේ ගමන යන්න කවදාවත් නෑ හිත ගැස්සුනේදුම අදින කොල්ලො ටිකලු පිටියට රැස්වූනේරැප කියවති ගානට වටේඋන්ගේ ගැස්සුණේ ඔළු – ගැස්ම නෑ බොරුපතුලේ ඉඳන් උඩට…