Ramesses Reezy

COLOMBO NO 1 by Reezy ft. AKIIY [2024]

ලේසි නෑ Shorty!කොළොම්පුර Homie!මේ වදන් දෙන්නේ රත් වෙන්න කන් Brodie!Ya’ll Better Run Homie!Real වැඩි Sorry!සිරා සිද්දි මේවා කියවන්නෑ පම්පෝරි SÌ…අපි වගේ වෙන්න හිතන්නේපාSÌ…කොළොම්පුර අංක එක..// සාදරෙන් පිලිගමි නාඳුන පුරයටලේ වල…

සූස්තිමත් දවස් | Susthimath Dawas by K Mac x Smokio x Reezy

ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්මේ ගෙවිලා…

ත්‍රි මාන | Thri Mana by Ramesses Reezy [2021]

ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බංමං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන්අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බංඔව් වෙනයි මං වටී වදන් වගේයි රන්හිතත් රන් , රින නෙවෙයි ආරේ…

හීන සක්වළ | Heena Sakwala by Ramesses Reezy [2021]

හීන ලොවක් මවාගෙන හිටියම හරිද ?වෙන උන්ගේ රටාවන්ට මම පලිද ?පොඩි ළමයි බිත්ති ගානේ ඇන්දේ බලිද ?වෙනස් උනොතින් කෝණේ ලොව දකින ?වෙන කතා වැඩක් නෑ “මම හරිද ?”ඒකයි එකම පැනය…

KAAM by Smokio ft. Reezy & Tee Cee [2021]

දඩයමේ පස්සෙන් පන්නන්අපි එන්නෙ බල්ලන් මෙන්ලේ සුවදට ඉව අල්ලමින්අපිව දැක්කොත් දුවපං බංදැක්කොත් දුවපංඅඩෝ මෙල්ලනම් වෙන්නෑඅපි සත්තකින් හැප්පුනොත් පස් වෙන්නෙ පොලවටපස්වෙන්නේලග ඇවිලෙන්නෙ ගින්නඒකයි රස්නේ මේපස්සෙන් එන්නෙ මාරයා මාරයාපස්සෙන් එයිපැහැදිලිවම කිව්වොත් ඔය…

කාමිණී | Kamini by Smokio ft. Reezy & Tee Cee [2021]

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින්…