රැව් නැගී අහසේ | Rau Nagee Ahase by Windy Goonatillake [2020]

Melodic and soaring romantic pop ballad celebrating the radiance of eternal love.

Song Lyrics

දිස්නේ දෙන්නම්
වී සිතේ රන් මාලේ
සෝ සුසුම් මැකිලා
යන්න පෙර කාලේ

මල් වවා දෙන්නම්
සිතුම් විල පීදේ
ඉන්නකං ඉන්නම්
සෙවනැල්ල වාගේ

සුන්දරයි
මන නන්දනයි
හද ආලේ
බැන්ද ප්‍රේමය
මා ඔබටමයි කීවේ

රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ

ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා
ආදරේ

නිල් උදාවක්
රන් සැදෑවක් ගානේ
මල් හිනාවක්
පෙම් කතාවක් වාගේ

නෙත් පුරා හද
ආදරේ රස වෑහේ
ඉන්නකං ඉන්නම්
පවනැල්ල වාගේ

සුන්දරයි
මන නන්දනයි
හද ආලේ
බැන්ද ප්‍රේමය
මා ඔබටමයි කීවේ

රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ

ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා
ආදරේ

ආදරේ මහ සාගරේ
දිය වාගේ
ආකහේ
තරු මල් දිලිසුනා රෑනේ

මේතරම් අප ප්‍රේමයෙන්
වෙලුනා සේ
එක්ව යමු දෙන්නා
ජීවිතේ දෑලේ

රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ

ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා

ආදරේ
ආයෙමත් කීවා…

Song Information

Song Title: රැව් නැගී අහසේ (Rau Nagee Ahase)
Artist: Windy Goonatillake
Lyrics: Rookantha Goonatillake
Genre: Pop Ballad
Language: Sinhala
Release Year: 2020


Song Summary

“Rau Nagee Ahase” (Echoing in the Sky) is a vibrantly romantic track that captures the joy of a deep and public declaration of love. The mood is celebratory and bright, portraying a narrator who promises to be a constant presence—like a shadow or a breeze—for her beloved. It depicts love as a transformative light that erases sorrow and shines through the world, turning simple moments like sunrises and sunsets into parts of a shared fairy tale.

Song Meaning

The song functions as an anthem of commitment and spiritual union. The lyrics analyze the transition of a “secret love” into an echoing, universal truth that the whole world can witness. Themes of nature are used extensively; the vastness of the ocean and the brilliance of the stars reflect the scale of the narrator’s devotion. By using metaphors like “planting flowers in the lake of thoughts,” the song suggests that love is an active, nurturing force that brings beauty to the mind. It captures the essence of a fated partnership where the music of the past and the light of the present merge to create a hopeful future journey for two souls.

Frequently Asked Questions (FAQ)

What does the title “Rau Nagee Ahase” mean?
It translates to “Echoing in the sky,” referring to a love that is no longer a secret but is proclaimed loudly and clearly to the heavens.

Who wrote the lyrics for this song?
The lyrics were written by the legendary artist Rookantha Goonatillake, who is also Windy’s father.

What are the primary metaphors used for the lover’s presence?
The narrator promises to stay by her lover’s side like a “shadow” (sevanalla) and a “breeze” (pavanalla), symbolizing constant support and comfort.

How does the song describe the impact of love on the world?
It describes love as an “aloke” (light) that is visible to the entire world, turning life’s everyday moments into a continuous “smiling flower” or “love story.”

Leave a Reply