සබඳේ | Sabande by Umara Sinhawansa ft. Dumal Warnakulasuriya

සබඳේ නොසිතු සේ
උන්මාදවී මෙලෙසේ
සොඳුරේ නොසිතු සේ
ශ්‍රුන්ඝාර වේ රැය මේ
පෙරදා මසිතේ පාට
තැවරූ ඔබද මේ
මිහිරේ හිත කැළඹේ
හීන අතරේ විසිරිලා

අනුරා සුපෙම් ගී සුළගේ ඇසේවා
තරිඳා සළු උනාලු මේ රෑ
නොදවා නුරාවෙන් රැය දැන්
ගෙවේවා සුව වී සිත නිවේවා සීතේ
සේපාලිකා යායේ සුවඳට
මා යාවේ මේ සීත මායාවේ
උණුහුම නෑ කාගේ
සඳ එළියේ මා දැවේ

මධු රෑ මහෝගේ අද නෑ උදාවී
සබඳේ ඇයි මුළාවී මේ රෑ
පිබිදී ප්‍රමෝදේ දෙසිතක් බැඳේවා
තුරුළේ රැය ගෙවේවා පෑහී
තාරුණ්‍ය මායාවේ හීනෙන්ද රෑ පානේ
සෝ තාප සංකාවේ ගිලෙමුද රෑ යාමේ
නිදි නැති රෑ මා දැවේ

Song Summary

A sensual, dreamlike love song that captures unexpected passion, emotional intoxication, and a night lost in romance and longing.

Song Meaning

The song describes a night filled with sudden emotional intensity and romantic madness, where feelings awaken unexpectedly. The singer is overwhelmed by desire and affection, questioning whether it is the beloved who has colored his heart once again. The night becomes fragrant, musical, and dreamlike, with love songs floating in the air, moonlight glowing, and time slowing down. Yet beneath the warmth of romance lies restlessness—sleeplessness, longing, and emotional heat that cannot be cooled. Youthful passion, fantasy, and intimacy blend together as the singer hopes for two hearts to unite and spend the night in closeness. Overall, the song reflects the intoxicating beauty of love, desire, and the emotional turbulence of a night ruled by romance.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *