සිහිනෙක | Sihineka by DKM [2020]

සිහිනෙක
නුඹ දැක මා
සිරවී දැන් නිදහස් වුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

නුඹේ නෙතු දුටු සැනින් මා
වශීවී සිටිනා දැනුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

හදේ ඇදි රූපයේ
සිතුවම් නෑ
දැන්නම් මා යායේ

සිහිනෙක නුඹ පසුපස
දුව ආ මං දැන්
‍යන්නේ කොහෙදැයි
නොදැන සිටින්නේ
නොදැන සිටින්නේ නම්
කුමක් කරන්නදෝ මං
පසුබට වෙන්නට නම් දැන් බෑ

සිහිනෙක
නුඹ දැක මා
සිරවී දැන් නිදහස් වුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

සිහිනෙක
නුඹ දැක මා
සිරවී දැන් නිදහස් වුනා

නුඹේ නෙතු දුටු සැනින් මා
වශීවී සිටිනා දැනුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

Leave a Reply