යාවෙලා | Ya Wela by DKM [2020]

Sinhala song lyrics with music notes illustration

යාවෙලා
හදින් හද අපි දැන්
දැහැන් බිද ලංවීලා
ඔබ මගේ වීලා

සැනසුමක් ඔබෙන් හැර
මම නෑ
මෙතෙක් විද කදුලුත් දැන්
අඩුයි ඔබ නිසා

සිනාසෙන්න මට කියලා
තුරුල් වෙන්න මටදීලා
හදේ ගැස්ම මං වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ

පියාඹන්න ඉඩ තියලා
අනන්තයක අපි රැදිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ

මාවතේ
දුරක් නැතේ දැනුනේ
ඔබේ ලගයි ඉන්නෙ මා
සිහිනෙක සේමා
සාගරේ තරම් උස තනිවී
විදිමී මම ගැඹුරේ
හින්දා ඔබගේ ආදරේ

මාවතේ
දුරක් නැතේ දැනුනේ
ඔබේ ලගයි ඉන්නෙ මා
සිහිනෙක සේමා
සාගරේ තරම් උස තනිවී
විදිමී මම ගැඹුරේ
හින්දා ඔබගේ ආදරේ

සිනාසෙන්න මට කියලා
තුරුල් වෙන්න මටදීලා
හදේ ගැස්ම මං වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ

පියාඹන්න ඉඩ තියලා
අනන්තයක අපි රැදිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ

සිනාසෙන්න මට කියලා
තුරුල් වෙන්න මටදීලා
හදේ ගැස්ම මං වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ

පියාඹන්න ඉඩ තියලා
අනන්තයක අපි රැදිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply