සුපෙම් වී | Supem Wee by Upeka Nirmani

සුපෙම් වී
සිටිනා
සද කතාව මා පතනා
හැගුම් වී
පෙමිනා
ඔබ නිසාම මා නිවෙනා

පෙම වෑහීලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා
පෙම වෑ…හිලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා

සීතේ රහසින් ලං වීලා
මා හා දෑසින් යා වීලා
ආශා දහසින් මත් වීලා
මාගේ දෑතින් අල්ලාලා
සීමා මායිම් නෑ කීවා
මා හා ලංවී ඔබ ආවා

පෙම වෑහීලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා
පෙම වෑ…හිලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා

මගේ සිහිනේ ඉටුවීලා
ගේනා හැගුමන් උතුරාලා
පාවී ඇවිදින් සිත දීලා
මාගේ පැතුමන් සරසාලා
සීමා මායිම් නෑ කීවා
මා හා ලංවී ඔබ ආවා…හා

පෙම වෑහීලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා
පෙම වෑ…හිලා
නැහැවීලා
සිත මාගේ සුව විදිනා

සුපෙම් වී
සිටිනා
සද කතාව මා පතනා
හැගුම් වී
පෙමිනා
ඔබ නිසාම මා නිවෙනා

Leave a Reply