සුවද දෙන | Suwanda Dena Mal Wane by Rookantha Gunathilaka

සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා
කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා
ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා

සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා
කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා

මේ නුරා සැදෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තරකා දිහා නිල් නුවන් යොමා

ඒ ඔබේ සුපෙම්වතා එවීදෝ බලා
නෑ පලේ තැවී හඬා වේදනා දරා
වේදනා දරා…
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා

කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා

මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටී

කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
මේ කුළුත් පියා සලා කුලින් කුලේ රැදෙයි
ආදරේ අමා හැගුම් මා සිතේ නැගෙයි

මා සිතේ නැගෙයි…

සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා

කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා

ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා
සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා

කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා

Leave a Reply